IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක්

සුජිත් හේවාජුලිගේ 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ , වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් කළේය.
 

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ මේ දුෂණ වංචාවලට අදාළ ලිපිගොනු රැසක්ද අල්ලස් කොමිසමට බාරදුන් බවයි.
 
දුෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ට , හිටපු නිලධාරීන්ට මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට ද චෝදනා එල්ල වී තිබෙන බව කී රාමනායක මහතා දුෂණ වංචා ලිපි ගොනු අද හෙටම රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයටද බාරදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
 
මේ පැමිණිල්ලේ චෝදනා පරීක්ෂා කර බලා විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් කීය.



අදහස් (3)

ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක්

සතයපාල Thursday, 26 April 2018 02:21 PM

රංජන් දැන්වත් ඔය විහිලුව නවත්වන්න.මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවේ හොරුන්ට දඩුවම් නොකරන බව පැහැදිලියි.තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසද ගන්නයි ජනතාව ගොනාට අන්දවනයි එකෙක් දෙන්නෙක් අල්ලලා රිමාන්ඩ් කල බව ඇත්ත.එතනින් එහාට මොකක්වත් වෙන්නේ නැතිබව පැහැදීලියී.

:       0       0

SL Thursday, 26 April 2018 02:41 PM

තිලංග ආණ්ඩුවේ ඉන්නකම් කට වහගෙන් ඉඳල දැන් ආණ්ඩුවෙන් ගියාට පස්සේ බොරුවට රඟපානවා. හොරු රකින්නේ නැහැ කියල විශ්වසභන්ගේටත් විරුද්දව ඡන්දෙ දීපු මිනිහනේ.

:       89       220

සේනක Friday, 27 April 2018 05:01 AM

මෙයා හොඳ රගපාන්න විතරයි. මෙගොල්ලො දේශපාලනයට තාම ළදරුවො. මෙකත් එක රඟ පෑමක් විතරයි. මෙච්චරකල් අල්ලපු හොරෙකුත් නහැ. අල්ලන හොරෙකුත් නහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 21 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 320 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1044 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2482 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1673 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 983 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site