IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කළුතරදී බන්ධනාගාර බසයට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු⁣වකු අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක.)

කළුතර බන්ධනාගාරයේ සිට සමයං නමැත්තා ඇතුළු සැකකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන චමින්ද නමැත්තා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මගින් ගම්පහ කිනිගම ප්‍රදේශයේදී අත් අඩංගූවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

කිනිගම පිහිටි ඥාති නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව කියන මොහු යුධ හමුදා සේවයෙන් පළා විත් සිටින අයෙකු බවත් මීට පෙර සිදු වු ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු බවත් පොලීසිය කියයි.

කඩුවෙල අධිකරණ භූමියේදී සිදු කළ වෙඩි තැබීමටද මොහු සම්බන්ධ බව පොලිසිය කියයි.

හමුදාවේ සිටියදී දක්ෂ වෙඩික්කරුවෙකු බව කියන මොහු සමයං ඇතුළු සැකකරුවන් ගමන් කළ බස් රථයට ආරක්ෂාව සැපයු බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමේ කාර්යය බාරව සිටි බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.



අදහස් (1)

කළුතරදී බන්ධනාගාර බසයට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු⁣වකු අත්අඩංගුවට

lanka Thursday, 27 April 2017 07:45 AM

හැමදාම අත්අඩංගුවට ගන්නේ ප‍්‍රධාන සැකකරුවෙකු.... හැබැයි ප‍්‍රධාන සැකකරු ලොවෙත් නැහැ... ලැජ්ජයිනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 74 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 738 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 403 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 223 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 721 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 687 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site