IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කළුගඟේ ජලයට ලවණ මුසුවෙලා

ඩයනා උදයංගනී 
 
වියළි කාලගුණ තත්ත්වය සමඟ කළු ගඟට ලවණ මුසු මුහුදු ජලය එක්වන බැවින් එයින් සැපයෙන ජලය පානයට නුසුදුසු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

 
ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම, දර්ගා නගරය සහ ඛෙන්තර යන ප්‍රදේශයන් සඳහා ජල සම්පාදන මණ්ඩලයෙන් සැපයෙන ජලයෙහි මෙම ගැටළුව පවතින අතර එම ජලය පානයට හැර සෙසු සියලූ දෛනික කටයුතු සඳහා යොදාගත හැකි බව ද එම මණ්ඩලය සඳන් කරයි.
 
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව වෙත පොදු ස්ථානවල ජල ටැංකි තබා බවුසර් මගින් ජලය ඛෙදාහැරීමට ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පියවර ගෙන ඇත.
 
ජලයට ලවණ මුසුව ඇති අවස්ථාවලදී පානයට නුසුදුසු බවට හා ජලය යථා තත්ත්වයට පත්වූ විට එයද මාධ්‍ය මගින් ජනතාවට දැනුම් දෙන බව මණ්ඩලය සඳහන් කරයි.  මෙම තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
මෙම ගැටලූවට ස්ථීර විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව කළු ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 



අදහස් (2)

කළුගඟේ ජලයට ලවණ මුසුවෙලා

rocky Friday, 23 February 2018 01:52 PM

දේශපාලකයින්ගේ සපෝට් එක ලබාගෙන පලාතොට ප්‍රදේශයේ සිට මෝය ආසන්නය දක්වා එක දිගටම ගඟේ පතුල හාරමින් වැලි ගොඩ දමන අමනයන් මේ අපරාධයට වගකිව යුතුයි.

:       0       166

malaka Saturday, 24 February 2018 03:07 AM

ඊට කලින් කළුතර නගරයට හා ගගට මුහුදෙන් ආරක්ෂාව සපයූ දැනට කිලෝමීටර දෙකක් පමණ විනාශ වී ඇති කැලිඩෝ වෙරළ තීරය යථා තත්වයට පත්කළ යතුය දැන් මෝය කටෙහි පළල කිලෝමීටර දෙකකට වැඩිය මේ නිසා වැඩි වැඩියෙන් මුහුදු ජලය ගගට පැමිණේ මේ මගින් කළුතර දුම්රිය ස්ථානය කළුතර බෝධිය දුම්රිය හා මගී පාලම් දෙක එසේම කළුතර විද්‍යාලය එදිරිපස ගාලු පාර ගග අවට පදිංචි නිවාස ගගෙහි මසුන් කලුගන් කලපුව සියල්ල විනාශ වෙමින් පවතී ජලය පානයට නොහැකි වීම එක ගැටළුවක් පමණි කරුණාකර බලදාරීන් කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් විශාල හානියක් ඉක්මනින්ම සිදුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 753 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 302 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1130 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 751 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 707 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 2054 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site