IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කළුගඟ ව්‍යාපෘතියට සෞදියෙන් කෝටි 265ක ණයක්

රංජන් කස්තුරි  
 
කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සෞදි රියාල් මිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 265ක අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.

 
සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල  හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල යන සංවිධාන වල මූල්‍ය සහනය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරයි.
 
යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහකන්ද ජලාශයට හැරවීමට හැකිවන අතර මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000 ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය වේ.



අදහස් (5)

කළුගඟ ව්‍යාපෘතියට සෞදියෙන් කෝටි 265ක ණයක්

Lashan Wednesday, 18 July 2018 11:09 PM

කට්ටිය ප්‍රතික්ෂේප කරලා නැතිව ඇති....

:       0       0

ලුම්බිණි Thursday, 19 July 2018 04:20 AM

අපේ හාමුදුරුවරුන්ගෙන් අහල බැලුවද දන්නේ නැහැ.

:       0       19

Rizwan Dubai Thursday, 19 July 2018 05:44 AM

කවදත් අපට උදව් කරන රටවල් අතර සිටින සෞදි අරාබිය ලබාදෙන මෙයත් චීන ණය ව්‍යපෘති මෙන් සුදු අලි නොවේවා.

:       0       7

Lashan Thursday, 19 July 2018 06:54 AM

ඔබ අනුමත කරනවාද සෞදි මුදල්..... ඒක හරිද? ඔවුන් හොඳයිද දැන්

:       0       3

theshan Thursday, 19 July 2018 08:46 AM

මේවා දුන්නේ මේ ගොල්ලන්ගේ ජනාවාස කීයක් හදන්න පොරොන්දුව මතද දන්නේ නැහැ.

:       12       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 220 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 604 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 686 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1109 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 765 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1631 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1553 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1457 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site