IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කල්මුණේ උපවාසයට තවත් හිමිවරු 10නමක් එක්වෙති

(නිමල් ජයරත්න)
 
කල්මුණේ සුභද්‍රාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති රන්මුතුගල සංඝරතන හිමියන්, ප්‍රජා නායකයින් සහ දෙමළ වැසියන් පිරිසක් එක්ව සිදුකරන මාරාන්තික උපවාසයට සහය පළකරමින් අද(21) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්වහන්සේලා 10නමක්ද ඊට එක්වූහ.

කල්මුණේ සිංහල - දෙමළ ජනතාවට ඉඩම් ලබාදෙන්නැයි ඉල්ලමින් කෙරෙන මෙම උපවාසය පස්වැනි දිනයටත් අද පැවැත්විණි. 

මෙම උපවාසයට පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, දිඹුලාගල රාහුලාලංකාර, පුලතිසි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමි ඇතුළු 10නමක් එක්ව උපවාසයේ නිරතව සිටි සියල්ලන්ට පිරිත් සජ්ඣායනා කළහ.

මාරාන්තික උපවාසයේ නිරතව සිටින රන්මුතුගල සංඝරතන හිමියෝ මාධ්‍යයට මෙසේ පැවසූහ.

“ඉදිරි පැය කිහිපය තුළ තම ඉල්ලීම්වලට රජය විසදුම් ලබානොදුන්නොත් රට පුරා දමිළ ජනතාව එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වටලනවා. ඒ වගේම සිංහල - දමිළ ජනයා උද්ඝෝෂණ සහ උපවස ආරම්භ කරනවා. අද කල්මුණේ - මඩකලපුව මුස්ලිම් අන්තවාදීන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවා. නමුත් දෙමළ ජනයාගේ අයිතීන් දිගින් දිගටම උල්ලංඝනය වෙනවා. මේ ගැන රජය නිහඬයි ” යැයිද පැවසූහ.

 



අදහස් (3)

කල්මුණේ උපවාසයට තවත් හිමිවරු 10නමක් එක්වෙති

mohommad Saturday, 22 June 2019 04:20 AM

මේ පරනන් බඩගින්නේ මැරෙන්න වෙන්නේ ලොක්කන්ට.

:       0       0

SALIYA Saturday, 22 June 2019 05:59 AM

යහපාලනය අාවේ මේ සමගිය ඇති කරන්නනේ.. ඔන්න ඒක අැතිවුණා. දැන් ඉතින් කරන්න තියන්නේ මේ ඉල්ලීම ඉටුනොකර සිටීමයි. එතකොට තව තව සමගිය ඇතිවේවි...

:       0       73

Bamunuarachchi Monday, 24 June 2019 12:34 AM

කල්මුනෙට ඉඩම් බලතල දෙන්න කියන්නේ මොන බූරු රැලක්ද. තොපි උපවාසකර මියෙම්වා රැකෙම්වා ඉඩම බලතල නොලැබිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1048 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1062 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 601 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1584 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 80 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2667 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site