IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි


(පද්මා කුමාරී කංකානම්ගේ )
 

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කර තිබු දැරියක වැඩිවියට පත්වීමේ  මංගල්‍ය උත්සවයක් කල්පිටිය පොලිසිය මැදිහත්ව නවතා  දමා තිබේ.
 
කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී  බණ්ඩාර මහතා පවසයි.
 
මෙම උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු  වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ බැවින්  මෙම උත්සවය කල් දමා තිබේ.



අදහස් (5)

කල්පිටියේ නිවසක සංවිධානය කර තිබූ උත්සවයක් නවත්වයි

Prabha Saturday, 31 October 2020 09:03 AM

ඔය ආණ්ඩුව ලොක්කන්ගේ මගුල් ගෙවල් නවත්තන්නත් තිබුණා නම්...

:       0       0

siri Saturday, 31 October 2020 09:43 AM

ඇඳිරි නීතිය තියෙද්දී කොළඹ තරු පහේ හෝටලයක පවත්වපු බලගතු මන්ත්‍රීවරයෙකුගේ, ළමයෙකුගේ විවාහ මංගල උත්සවය නවත්වන්න ඔය කාටවත් පිට කොන්දක් තිබ්බේ නෑ නේද? තහනම නොතකා තාත්තගේ මරණෙට සෙනඟ සහභාගී කරගත්තා වගේ තමයි මේකත්. අර චන්ද කාලේ පට්ට ගහපු " අපේ විරුවා" සින්දුව දැන් නැවත ප්‍රචාරයට ගැලපෙන එකක් නැහැ නේද? මේවා දාලා බැට කන්න වෙයිවත්ද මන්ද.

:       0       0

Heshani Saturday, 31 October 2020 02:32 PM

මෙ කොරෝනා වසංගතය හේතුවෙන් ඒ උත්සවය නවත්තපු එක හොදයි.

:       1       1

රත්නායක Sunday, 01 November 2020 04:08 AM

පුංචි මිනිස්සුන්ගේ සියලු දේට නිතිය ක්‍රියාත්මක වෙන අතර නොලැබ තරු 5 හොටල් තුල සියලු මංගල උත්සව 2දාද පවතිනවා. ඒ සදහා වෛද්‍ය අනුමැතියත් තිඛෙනවා. එකම රටක් නිති දෙකක්..

:       1       0

Bamunuarachchi Sunday, 01 November 2020 05:13 AM

දැරිය වැඩිවිය පැමිනිනුනානම් නහවා ගෙට ගන්නවා හැරෙන්න රටටම ඇහෙන්න කෑගහන්නේ මොකටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 188 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 31 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1604 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 328 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1525 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1511 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site