IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කරන්නාගොඩ සීඅයිඩියට

(ලහිරු හර්ෂණ සහ ඉන්දිකා රාමනායක)

ප්‍රකාශයක් ලබා දීමට  හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා  එල්ල වී තිබේ.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)



අදහස් (18)

කරන්නාගොඩ සීඅයිඩියට

Chandima Monday, 11 March 2019 04:19 AM

අන්න එහෙම කට්ටිය හිරකරලා, උතුරට අවුද කන්ටේනර් දෙකකුත් යවල චන්දෙට ගියානම් තමයි හොඳ.

:       210       562

athuraMonday, 11 March 2019 04:42 AM

ඕවා මොනවද? ලොක්කා යුද්ධයේ වැඩිම මෙහෙයක් කරපු රට වෙනුවෙන් දෙවරක් ලේ හලපු රටට ණය නැති යුද හමුදාපතිව බොරු නඩු දාලා අවුරුදු ගානක් හිරේ යැව්වේ....

:       514       513

ChandimaMonday, 11 March 2019 06:54 AM

එ්කත් වැරදියි, මේකත් වැරදියි. එදා වැරැද්දට දඬුවම ලැබුනානේ. එ්කේ හිලව්වට මේක කරන්න හොඳ නැහැනේ...

:       56       74

athuraMonday, 11 March 2019 09:10 AM

වැරැද්දට දඩුවම් ලැබුනේ කාටද හිරේ ගිය කෙනාටද හිරේ යවපු කෙනාටද.

:       24       2

Bandara Monday, 11 March 2019 04:53 AM

රණවිරුවන්ද ඇතැම්විට වැරදි කරති. නමුත් මෙය ඉතා පැහැදිලිවම දඩයමකි. ඔවුන් අප වෙනුවෙන් සටන් කොට තව සිපිරි ගෙවල් වලද ලගිති.

:       221       254

Chanak Los angelesWednesday, 13 March 2019 01:34 AM

එතකොට අතුරුදන්ව ඝාතනය වුනු 11 දෙනා දඩයමක් නොවේද ?

:       0       0

LahruFriday, 15 March 2019 06:21 AM

කොහෙත්ම නැත. ඔබ වැනි පිටරට වල සිට උන්ටම කත් අදින බත් බැළයන්ට අපේ රටේ මිනිස්සු විඳි දුක කොහෙත්ම නොතේරෙන එකේ ගොන් කතා නොකියන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වැනි සමනල වසන්ත ප්‍රර්ථනා කරන සමනලුන් පිටරට වල සිට ඔවුන්ගේ ඉඳුල් හෝදහෝද දාන අදහස් කිසිවෙකුද නොතකයි. තැකුවොත් ඒ සමනලුන් පමණයි.

:       0       0

නෙවිල් Monday, 11 March 2019 04:59 AM

කුඩුකාරයින්ගෙන් නිල් මැණික් ගන්න අගමැතිලා ඉන්න හේ රටේ මොනවද වෙන්න බැරි?

:       125       416

amith Monday, 11 March 2019 05:15 AM

මුල අමතක ජාතිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අනෙක් රට වෙලා ඔවුන්ගේ නිලධාරීන්ට මෙහෙම කළා නම්, අද එම රටට හමුදාවකට මිනිහෙක් ඉතිරිවෙන්නේ නෑ. අන්තිමට කොටි ටික හොඳ වුණා. ජනවාරි 08 වෙනස...

:       174       568

indika Monday, 11 March 2019 05:15 AM

පැමිණිල්ල දාපු එක්කෙනා හිරේ දාලා චූදිතයා (නේවි සම්පත්) බේරාගන්න සී.අයි.ඩී. එකට ලොකු ඕනෑකමක් තියෙන්නේ.

:       27       77

Sumedha Monday, 11 March 2019 05:34 AM

අපි මේ කරන හිරිහැරවලට ඡන්දෙන් උත්තර දෙන්නම්...

:       152       162

SARATH Monday, 11 March 2019 05:50 AM

අන්න ඔහොමයි කෘතගුණ සලකන්න ඕනේ... මහින්ද සරත් ෆොන්සේකාට සැලකුවා. රනිල් මෙතුමාට සලකන්න යනවා. මංගල සශීදරන් අගමැති කරලා පස්ස බලන්නේ නැතිවෙයි.

:       36       11

SUMUDU Monday, 11 March 2019 06:11 AM

ළමයින් උස්සලා කප්පම් ඉල්ලලා මරලා.. එ්ක නේද චෝදනාව? රණවිරුවන්ට ළමයෙක් මරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැද්ද...?

:       296       101

ChandimaMonday, 11 March 2019 07:04 AM

අනේ මේ මෙතුමාට ඒ දරුණු යුද්ධය කාලේ කරන්න වැඩ තිබුණා මේ කොහෙවත් ඉන්න මිනිස්සු උස්සන් යනවට වඩා... මේක නම් බොරු චෝදනාවක්. මතකනේ අර පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සරච්චන්ද්‍ර රාජකරුණා මහත්මයවත් අල්ලාගෙන වාහනයක් වංචාවෙන් පාවිච්චි කළා කියලා චෝදනා කරලා අත්අඩංගුවට අරන් මේ වගේ හිරිහැර කරලා කරලා අන්තිමේදී නිකම්ම නිදහස් කලේ.... මේකත් එහෙම තමයි.

:       154       135

gontalksMonday, 11 March 2019 10:43 AM

මචන් මේක වුනේ යුද්ධ ක‍ාලේ නෙවෙයි ඊට පස්සේ...

:       1       1

Sapumal. Monday, 11 March 2019 07:55 AM

කරන්නාගොඩ මහතාණෙනි, අප දැඩිව ආදරය කරන ඔබතුමා වැනි නිර්භීත වීරයෙකුට මෙවැනි චෝදනාවක් ලැබීම අදහා ගැනීමට අසීරු දෙයක්... ඒත්, ඔබතුමාට මේ දේ කිරීමට එවකට බලයේ සිටි කිසිවෙකු තදින් තර්ජනය කොට නියෝග කලේ නම් ඒ පිළිබඳව නොවළහා සත්‍ය හෙළිකරන්න. කිසිවෙකු ආරක්ෂා කිරීමට ගියහොත්, ඔබතුමාගේ නාමයට වන්නේ කැළලකි. ඔබතුමා නිවැරදි කරුවෙකු බව කළගුණ දත් රටවාසීන් විශ්වාස කරනු ඇත...

:       35       256

rama Monday, 11 March 2019 11:37 AM

ඡන්දේ ඉක්මනට තියන්න! මේවට උත්තර දෙන්න තියනවා අපට

:       1       0

Demiuni Monday, 11 March 2019 11:49 AM

ඔහු මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට සීඅයිඩී යට යනවා. එය සිදුවන්නේ උසාවි නියෝගයකට අනුවයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 149 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 414 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 206 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 141 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 221 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2229 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 209 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site