IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කම්කරු දිනයේ මැයි රැළි 16ක්

අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.

මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600ක් අනුයුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කළ බවත් පොලිසිය පවසයි.

මැයි දින රැළි පහත ස්ථානවලදී පැවැත්වීම නියමිත ය.

 

පක්ෂය

ස්ථානය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(එජනිස)

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනය

එක්සත් ජාතික පක්ෂය (එජාප)  

කැම්බල් පිටිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   

ගාලු මුවදොර පිටිය

වෘත්තීය හා කාර්මික ප්‍රගතශීලි සේවක සංගමය

ගාලු මුවදොර පිටිය

ලංකා සමසමාජ පක්ෂය

ගාලු මුවදොර පිටිය

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

ගාලු මුවදොර පිටිය

මහජන එක්සත් පෙරමුණ

ගාලු මුවදොර පිටිය

ජාතික නිදහස් පක්ෂය

ගාලු මුවදොර පිටිය

ජනතා විමුක්ති පෙරමුණ

බීආර්සී ක්‍රීඩාංගනය

ලංකා බැංකු සේවක සංගමය

ස්ටැන්ලි ජෑන්ස් පිටිය

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

ස්ටැන්ලි ජෑන්ස් පිටිය

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය

ස්ටැන්ලි ජෑන්ස් පිටිය

එක්සත් කම්කරු සම්මේලනය

ස්ටැන්ලි ජෑන්ස් පිටිය

එක්සත් සමාජවාදී පක්ෂය

ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය

විහාරමහා දේවී එළිමහන් රංග පීඨය

ග්‍රාම නිලධාරී සංගමය

මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

සමාජවාදී සමානතා පක්ෂය

නව පුරහල

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය

ශාන්ත මයිකල් දේවස්ථානය, පොල්වත්ත

ජාතික හෙළ උරුමය

බොධිරාජ මාවත පදික වෙළෙඳ මධ්‍යස්ථානය

නව සමසමාජ පක්ෂය

ගුණසිංහපුර ක්‍රීඩාංගනය

හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය

කෙසෙල්වත්ත ප්‍රේමදාස පිළිරුව අසල

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට

සමාජවාදී පක්ෂය   

ජයන්ත වීරසේකර ප්‍රජා මධ්‍යස්ථාන ශාලාව, මරදාන

පොදුජන මෙත්සිත් පෙරමුණ

පරණ පුරහල,පිටකොටුව

 



අදහස් (1)

කම්කරු දිනයේ මැයි රැළි 16ක්

Wicky Friday, 28 April 2017 01:59 PM

කුණු කඳු 1ක් නෙවේ 10ක් කඩාවැටුණත් අපේ මිනිස්සු හැම දේශපාලනඥයකුටම වැරදි පටවලා, හොදටම බැනල මැයි 01 වැනිදා ඒ දේශපාලකයන්ටම 1948 ඉදල කඩේ යනවා. නිවාඩු නේද? පොඩි එකාට වෙසක් කූඩුවක් හදල ගෙදරට වෙලා ඉන්න...

:       0       144

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 250 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 308 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 85 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1052 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 274 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 327 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site