IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතානායකට විරෝධය පා කඩුවෙල විරෝධතාවයක්

කේ බුද්ධික කුමාරසිරි 
 
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්තනෝමතික කි‍්‍රයාවන් හේතුවෙන් මේ වන විට රට අරාජික තත්වයකට ඇඳ වැටී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සියළු වගකිම කතානායක කරු ජයසූරිය මහතා විසින් බාර ගත යුතු බවත් පවසමින් කතානායකවරයාට විරෝධය පා අද (16) කඩුවෙල නව බස් නැවතුම්පල ඉදිරිපිටදී  විරෝධතාවයක් පැවැත්විණි.
 
ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩුවෙල මැතිවරණ කොට්ටාස නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු සහ එම පක්ෂවල පාක්ෂිකයින් විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
 
විරෝධතාකරුවන් පැවසූවේ වහාම කතානායකවරයාගේ අත්තනෝමතික කි‍්‍රයා නවත්වා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව අග්‍රාමාත්‍ය ප‍්‍රමුඛ රජයට කටයුතු කරගෙන යාමට හෝ මැතිවරණයක් පැවැත්වීමට වහාම කටයුතු කළ බවයි.



අදහස් (9)

කතානායකට විරෝධය පා කඩුවෙල විරෝධතාවයක්

නිපුන කුමාර Friday, 16 November 2018 07:21 AM

මිනිස්සු තාමත් වහල්ලු වෙලා මේ.... වෙන රටක ජනපති කෙනෙක් වුනානම් මෙලහකට ඉල්ලලා අස්වෙලා.

:       186       433

නාමල් Friday, 16 November 2018 07:34 AM

මට නම් පේන්නේ ගෝත්‍රිකයන් පිරිසක් වගෙයි. මේවයින්, ප්‍රශ්න ඔඩු දුවනවා මිසක් විසඳන්න බෑ.

:       50       337

Pawani Friday, 16 November 2018 08:11 AM

මේ රට නැන්තට නැතිවෙනවා. ඒකෙ දෙකක් නැ. මොනදේ කරන්න හැදුවත් කරන්න දෙන්නේ නැති මිනිස්සු ඉන්න රටක්. හැමදේම අඩුවට ගන්න නමුත් වැඩිපුර වැඩ කරන්න කැමති නැති රටක්.

:       0       53

rocky Friday, 16 November 2018 08:32 AM

පොහොට්ටුවන්ට ඕන කරන්නේ ඒ පැත්තට වාසි වෙන විදිහට තීරණ දෙන කතා නායකවරයෙන්.

:       2       122

RNG Friday, 16 November 2018 12:08 PM

ඒ පැත්තට වාසි වෙන විදියෙ කතානායක වරයෙක් නෙවෙයි ස්වාධීන කතා නායකවරයෙක්..

:       0       0

Aruna Manipura Friday, 16 November 2018 08:45 AM

විමල් වීරවංසගේ පන්තියේ මිනිස්සු. මේකෙන් පේනවා මේ මිනිසුන්ගේ සමාජ මට්ටම. එවුනට මොකද අකුරු කියවීමේ හැකියාව නම් 96 % එහා. හිතන්න පුළුවන් මිනිස්සු බිහිවෙන්නේ කවදද මේ රටේ?

:       1       127

Chandra Friday, 16 November 2018 01:53 PM

මේ විමලයාගේ කට්ටියනේ. වෙන මොනවා කරන්නද?

:       0       2

Renuja Friday, 16 November 2018 02:51 PM

ඉක්මණින් ඡන්දෙ තිබ්බා නම් ඉවරයිනේ..

:       0       0

isurandi Monday, 19 November 2018 10:11 AM

අශෝභන දර්ශනයක්... ගැතිකම් කරන්න උපන් හපන් සත්තු කොටසක් මේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 261 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2571 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 566 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1175 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 155 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site