IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කතානායකගේ උපදේශකවරයා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ පසුගිය ආණ්ඩුවෙන්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

කතානායකවරයාගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට පත්කර ගෙන තිබෙන හිටපු විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් මිස වත්මන් ආණ්ඩුවෙන් නොවේ යැයි ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.

ප්‍රසාද් කාරියවසම් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් දැක්වූ අදහස් වලට පිලිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.

 

 



අදහස් (20)

කතානායකගේ උපදේශකවරයා ඇමෙරිකාවේ තානාපති ලෙස පත් කළේ පසුගිය ආණ්ඩුවෙන්

senarath Friday, 21 June 2019 02:37 PM

එදා ඒ තානාපති වැඩකලේ අපේ රටට පඩි ලැබුවේ අපේ රටෙන්... නමුත් අද ඔහු පඩි ලබන්නේ ඇමරිකාවෙන් නිසා මිනිස්සුන්ට සාධාරණ සැකයක් තියෙනවා.. ඔහු ඇමරිකාවට පක්ෂව වැඩ කරනවා කිය‍ලා. ඒ වගේම ඇමරිකාව අපේ රටට මෑතක සිට ලොකු බලපෑම් කරන බවත් පැහැදිලි කරුණක්...

:       287       1149

chandimaFriday, 21 June 2019 03:53 PM

අනේ සරත් එහෙමනම් ඇමෙරිකානු පුරවැසියෝ කී දෙනෙක් නම් ද්විත්ව පුරවැසිකම් ලබාගෙන අමාත්‍යාංශ ලේකම් ඇතුළු ඉහළම තනතුරුවල දෙනවද?

:       1586       1611

SanathSaturday, 22 June 2019 08:27 AM

ඒ වුනත් එයාලා වැඩ කලේ උපන් රටට නිසා ඉන් රට ලැබූ ජයග්‍රහණය ගැන කියන්න ඔහෙලගේ හිතට එන්නේ නෑ.

:       0       354

Raveendra Friday, 21 June 2019 02:43 PM

දැන් බැලුවම ඔක්කොම ජඩවැඩ කරලා තියෙන්නේ පසුගිය ආණ්ඩුවේ හිටපු රිලව් ටික විතරයි. මේ ආණ්ඩුවේ ඉන්න වඳුරෝ කිසිම අවැඩක් කරලා නැහැ. බොලේ හැබෑට... පුදුම නම්බුකාර වඳුරෝ ටිකක්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ අම්මපා...

:       725       1206

මුණසිංහSaturday, 22 June 2019 08:47 AM

මෙතන ඩිස්ලයික් දාලා තිබෙන අයට අපහාසය, උපහාසය වෙන් කරගන්න බැරි හැඩයි.

:       0       21

RaveendraSaturday, 22 June 2019 01:10 PM

තමන් පැළඳ සිටින පාට කණ්ණාඩිය ජීවිතේට ගලවන්න කැමති නැති " උගත්, බුද්ධිමත් " උදවිය එහෙම තමයි. ඉතින් රටක් වශයෙන් අප දියුණු වන්නේ කෙසේද? අප සදාකල් දියුණු වෙමින් පවතින රටක් ලෙස තවත් චිරාත් කාලයක් සිටිනු ඇත...

:       0       18

samira Friday, 21 June 2019 02:46 PM

එතකොට රජයේ පුවත්පත්වල කතෘමණ්ඩලවලට සහ අධ්‍යක්ෂක මණ්ඩලවලට ඇමෙරිකානුවන් පත්කළෙත් පසුගිය ආණ්ඩුවෙන්ද..?

:       109       990

සුමුදු Friday, 21 June 2019 04:28 PM

ඔක්කොම හොරු, මිනීමරුවන්... හැබැයි ඇමෙරිකන් ආමි එක ලංකාවට ආවොත් ඔවුන්ට ගුටිකාලා තමයි යන්න වෙන්නේ... අනික නිල්, කොළ, රතු දේශපාලකයන් සහ ඒ පක්ෂවල ආයුෂ ඉවරයි. අපි වෙනම නායකයෙක් හොයා ගන්නවා. එ්ක ස්ථිරයි.

:       2       344

MaheeSaturday, 22 June 2019 08:55 AM

හරියටම හරි සුමුදු, මේ පල්හොරු ඔක්කොම එලවලා දාන්න ඕනේ රට හරියන්න නම්... මම නම් දන්නා හැමදෙනාටම කියන්නේ නාගානන්දට දෙන්න කියලයි.

:       15       72

senevira5hneSaturday, 22 June 2019 10:16 AM

සිංගප්පුරුවෙ රෝහලක ඇඳ උඩ ඉන්න කෙනා හැර

:       0       0

janahitha Friday, 21 June 2019 04:43 PM

දැන් නම් හොඳ සිහියෙන් කතා කරන බවක් පේන්නේ නැහැ. මේ අවුරුදු 5කට ආසන්න කාලයක් පෙර රජයේ වැරදි කිව්ව මිස රටට දැනෙන්න වැඩක් කලේ නැහැ... අඩු වශයෙන් ඉදිරි මාස කීපයේවත් රටට දැනෙන්න යමක් කලොත් නමවත් රැකේවි. නැතිනම් අර දේවදත්තයට වෙච්ච දේ වේවි...!!! පහුගිය ආණ්ඩුවෙන් පත්කරපු තානාපති මොකටද උපදේශකමට යොදා ගත්තේ?

:       207       626

දිලුම් Saturday, 22 June 2019 03:03 AM

ඉතිං අපි ඔයාලා පත්කලේ පහුගිය ආණ්ඩුව වැරදි කළා නම් ඒවා හදාගෙන ඉදිරියට යන්න තමයි. අරූ කළා මූ කළා කියලා ඔයාලත් ඒවම කළාම හරියනවද? පහුගිය ආණ්ඩුවෙන් හදපු මහින්දෝදය විද්‍යාගාර එහෙමම තියෙද්දි අකිලයා ළගම පාසැල හොඳම පාසැල කරන්න කිය කිය ආයෙත් කෝටි ගණන් වැය කරමින් විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් හදනවා ගසා කන්න. මහින්දෝදය විද්‍යාගාර පාවිච්චි කරන්නෑ පහුගිය ආණ්ඩුවෙන් හැදූ නිසා. පහුගිය ආණ්ඩුවෙන් කරපු ඒ වගේ දේවල් වෙනස් කර කර වැඩකට නැති දේවල් කරනවා නම් ඇයි මෙවගේ දේවල් වෙනස් කරන්න බැරි...? හැමදේම වාසියට හරවාගෙන තප්පුලන්න එපා.

:       0       0

වීරවිජේ Saturday, 22 June 2019 03:31 AM

නපුුංසක ‌ආණ්ඩුවක්නේ.. වැඩක් නැති පනත් විතරයි සම්මත කරන්න පුලුවන්.

:       86       208

ranjan Saturday, 22 June 2019 08:12 AM

මේ රනිල් අගමැති කොහෙන්ද කතා කරන්නේ? තානාපති තනතුරට පත් කරේ මහින්ද ශ්‍රී ලංකාවෙන් පඩි ගෙව්වේ... දැන් අමෙරිකාවෙන් පඩි ගෙවන්නේ... උපදේශක තනතුරට පත් කලේ රනිල් සහ කරු...

:       31       125

අකමැති Saturday, 22 June 2019 11:04 AM

මේ මනුස්සය කිසිම ප්‍රශ්නයක් විසඳන්න හදන්නේ නැහැ. හැම වෙලාවේම " කොහෙද යන්නේ මල්ලේ පොල් " කතා තමයි කියන්නේ... හැම එකක්ම පටලවලා තියලා තමන්ගේ බලය රැකගන්න තමයි හදන්නේ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරලා සදාකාලික පක්ෂ නායකයා වුණා. රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා අගමැතිකමේ හැමදාම ඉන්න හදනවා. එලොවටත් නැති, මෙලොවටත් නැති මේ නාකි ටික ගෙදර යවන්න ඕනේ...

:       0       51

Kumar Saturday, 22 June 2019 02:48 PM

ඔයගොල්ලෝ ඔක්කොම කතා කරන්නේ හරියට රා බීපු මීයෝ වගේ. මම ඉන්නෙත් ඇමෙරිකාවේ... මේ රටේ ඉන්න ලාංකිකයෝ කියන්නේ ඒ අය දේශප්‍රේමින් කියලා. එසේ කියූවිට මම අහන්නේ ඔයගොල්ලෝ කියනතරම් ලංකාවට ආදරේ නම් මෙහෙ මොනවද කරන්නේ කියලයි. සෑම දෙයක්ම විඳගෙන ලංකාවේ ජීවත් වෙන අය තමා ඇත්ත දේශප්‍රේමින්... මෙහෙ ඉන්න වැඩිදෙනා බොරු හේතු පෙන්වලා මෙරට නතර වුණු අය... අමෙරිකාවත් එක්ක සටනක් ගැන කතාකරන්න එපා. යුද්ධ වලින් නිකරුනේ මිනිස් ජීවිත නැතිවෙනවා.

:       0       7

sam D Saturday, 22 June 2019 04:28 PM

මේ RW කියන මනුස්සයගේ දැන්නම් ඔලුව හොඳනැහැ වගේ කතා කරන්නේ... ඔය කියන ඩිප්ලෝමා පිළිගත්ත කෙනෙක් විදියට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා එම්බසි එකට ඇරියේ පහුගිය ආණ්ඩු කාලේ වුණාට ඒ කළ ඒ මනුස්සයා ලංකාවේ එෆ්.එම්. එකෙන් ගෙවපු නිලධාරියෙක්... ඊකෙ කිසිම ප්‍රශ්නයක් තියෙනවද? නමුත් එයාගේ කල් ඉවර වුණාම ලංකාවේ පාර්ලිමේන්තුවට අමෙරිකාවෙන් ගෙවන නිලධාරියෙක් වෙලා එනවිට දැන් තියෙන ආණ්ඩුවේ අනුමැතිය දුන්නේ කෙසේද කියන එකයි ප්‍රශ්නය... එතකොට ලංකාවේ තියෙන උත්තරීතර ආයතනයට පිටරටකින් ගෙවන නිලධාරියෙක් පත් කරන්න ලංකාවෙන් පඩියක් ගෙවන මිනිස්සු නැතිවද? අද Island පත්තරේ මීට වැඩි දෙයක් ලියලා තියෙනවා... මේ කතාවම නමුත් ඒකට කමෙන්ට් බොක්ස් එකක් නැතිව තමයි ඒක තියෙන්නේ. හරි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු දෙන්න බැරිව මෝඩ කතා කියමින් කාලය කා දමන්න පුළුවන් කෙනෙක් තමයි ඔය RW. ඉස්සරකාලේ මිනිස්සු කීවේ මෙවැනි අයට "යන්නේ කොහෙද මල්ලේ පොල්" කියනවා කියලා...

:       0       0

kamaniMonday, 24 June 2019 05:49 AM

අනික ඔය හදයාගේ මොලය හෝදලා තියෙන්නේ ඇමෙරිකාවෙන්.

:       0       0

siri Sunday, 23 June 2019 09:01 AM

මට නම් හිතෙන්නේ මෙයා 'රජ ගෙදර අන්දරේ' කියලයි .

:       0       0

Bamunuarachchi Monday, 24 June 2019 03:52 AM

කෙනෙක්ව ඕනෑම රටක තානාපති කෙනෙක හැටියට පත් කිරීම ඒ ඒ රජයවල් වලින් කර තිබෙනවා. මෙතන ප්‍රශ්නය ඇමරිකාවෙන් වැටුප් ලබන කෙකෙකු කතානායකට උපදෙස් දෙන්න පත් කිරීමයි. සුපුරුදු පරිදී නායක ගියියා අපිට කොලේ වහල ගහන්න හදනවා. අර ගොන් 62 මස් කරලා හමාරයි හලෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 262 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 376 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 525 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1491 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3780 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site