IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කතරගම ප්‍රා සභාපති රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)
 
පොලිස් වෙඩි පහරින් කතරගම  තරුණයකු මියායාමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ කලහාකාරී ලෙස හැසිරී  පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන්  අද (23)  තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ කතරගම  ප්‍රාදේශීය සභාවේ  සභාපති ඇතුළු තිදෙනෙකු  ලබන  මැයි 02 දක්වා රිමාන්ඩ්   කරන ලෙස තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා   නියෝග කළේය.
 

මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වූයේ කතරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චානක  අමල්  රංගන, වන්නිආරච්චිගේ  ප්‍රභාත්  බුද්ධික,  පොහොට්ටු කංකානම්ගේ  ප‍්‍රභාත් සංජය යන තිදෙනාය.
 
මොවුන්ට   තිදෙනාට වරෙන්තු නිකුත් කර  තිබියදී  අද මොවුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාර  වී තිබුණි.
 
ඉකුත් ජනාවාරි 01 දින සිදු වූ එම සිද්ධියෙන්  එක්දරු පියෙක් මියගොස් තිබූ අතර මීට පෙර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනෙක් තවමත්  රිමාන්ඩ් බාරයේ පසුවෙති.



අදහස් (3)

කතරගම ප්‍රා සභාපති රිමාන්ඩ්

de silva Monday, 23 April 2018 11:18 AM

නමේ හැටියට වැඩත් තිබෙනවා නම "පොහොට්ටු කන්කානම් නේ" ඉදිරියේදී ඇමැති පට්ටමක් ගන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පුර්ණ කරලා තිබෙනවා. හෙට, අනිද්දාම මම ඔබතුමා හම්බවෙන්න එනවා. ඔබතුමාට සුභ අනාගතයක් තිබෙන බව පෙනෙනවා.

:       1       32

ටි.ඉන්දික Monday, 23 April 2018 11:51 AM

ප්‍රාදේශීය සභාවලට පත් වූ සභාපතිලයි, මන්ත්‍රීලයි ගොඩාක්ම මේ ටිකකට හිරේ ගියාද..? මහ ලොකුවට හොඳම අය කියලා ඡන්දේ දීලා පත්කරලා අනුන්ට පාඩම් කියා දෙන්න කියලා පත්කරලා තියෙන්නේ.. ගමේම චණ්ඩි ටික වගේ...

:       25       2

සතයපාල Monday, 23 April 2018 01:00 PM

මම හිතන්නේ පොහොට්ටුවේ විනයගරුක ශිලාචාර උගත් බුද්ධිමත් අවංක එඩිතර මහජන සේවකයෙක් වෙන්න ඕනා මේ පොලිසිය බොරු චෝදනා දාලා රිමාන්ඩ් කලේ.

:       15       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 266 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 968 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2403 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1636 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 958 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2220 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site