(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලුම මන්ත්‍රීවරුන් මුව ආවරණ පැළඳ සිටින්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පෙරවරුවේ ඉල්ලීමක් කළේය.
අශෝක අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මුව ආවරණ පැළඳ නොසිටින බව තමාට පෙනෙන්නේ යැයිද කතානායකවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දීය.
මේ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කතා කරමින් සිටියදී මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා ප්‍රශ්නයක් මතු කළේය. මේ අවස්ථාවේදී ඇමතිවරිය "කොවිඩ් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබතුමා මාස්ක් එක දාගන්න"යැයි පැවසුවාය.
පාර්ලිමේන්තු රැස්වීම සෞඛ්‍ය නීති වලට අනුගතව ඊයේ පැවැත්වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කටවල් වහ ගන්නැයි කථානායකවරයාගෙන් අවවාදයක්
sharm warn Tuesday, 18 May 2021 06:53 AM
අපෝ එහෙමවත් ඔය බුරන්න විතරක් අරින වක්කඩ කටවල් වහන්න පුළුවන් නම් ලොකු දෙයක්.
Raveendra Tuesday, 18 May 2021 08:30 AM
වැලිගම් යනකොටත් හාලියෝ වගේ බෝක්කු කටවල් ඇරගෙන ඉන්න එකේ..., ඔය පට්ටියේ 225ට කවදා හොඳ පුරුදු ජීවිතයට එකතුකර ගනියිද..?
විපරමා Tuesday, 18 May 2021 10:51 AM
වැඩිපුරම ඉන්නේ සත්තු වගේ හැසිරෙන, ඔවුන්ගේ නම් කියාගන්න අයනේ... කටවල් වහගෙන කොහොමද?