IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කංසා අවසරයේදී කල්පනාකාරී වන්න - වන්නිලඇත්තෝ

චමිල් රුපසිංහ
 
කාංසා වගාවට අවසර දෙන්නේ නම් රජය එය කල්පනාකාරීව සිදු කළ යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තෝ පවසති. 

 
කංසා යනු  ඖෂධීය ගුණ ඇති පැලෑටියක් බව කී වන්නිල ඇත්තෝ  එය තහනම් කරන්නට සිදුවූයේ   අයහපත් ලෙස යොදා ගැනීම නිසා බව ද පැවසූහ.
 
‘කංසා වගාව සම්බන්ධයෙන් රජය යෝජනාවක් ගෙන එනවානම් ඒ යෝජනාව හොඳ වුවත් යම් කාලයකදී එහි හොඳ වාගේම අයහපත් තත්ත්වයක් ඇති විය හැකියි. ඒ නිසා   අවසර දෙන ආකාරය කල්පනාකාරීව කළ යුතුයි.‘ යැයි ද ඌරුවරිගේ වන්නිලඇත්තෝ පැවසූහ. 
 
වන්නිලඇත්තන් ඒ බව පැවසුවේ අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීය. 



අදහස් (4)

කංසා අවසරයේදී කල්පනාකාරී වන්න - වන්නිලඇත්තෝ

Sampath Thursday, 22 March 2018 02:20 PM

ආරක්ෂක අංශ යටතේ වවන්න සහ අපනයනය කල යුතුයි

:       0       1

vidya Thursday, 22 March 2018 08:07 PM

මෙතුමාගෙන් උපදෙස් ගැනීම ඉතාම වැදගත්

:       0       1

sam Friday, 23 March 2018 01:50 AM

වැදි නායකයට තරම්වත් මොලයක්. ඕක කරන්ඩ වලිකන සෞඛ්‍ය ලොක්කට තේරෙන්නේ නැහැ. අත යටින් ගානක් හම්බ වෙනවා ඇති. දේශ පාලනේ කියන්නේ මේවට කමයි.

:       0       1

tishan Friday, 23 March 2018 04:59 AM

මෙතුමාට ලංකාවේ. ජනාධිපති පදවිය ලබා දුන හොත් රට ගොඩ ගත හෙකිය්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 266 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 416 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1176 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2621 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1749 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1020 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site