ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී හත් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ශ්‍රී ලාංකිකයකුට වසර 5 ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ.
එමෙන්ම එම අවුරුදු පහක සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ද නියෝග කර ඇත.
19 හැවිරිදි දයාන්තන් ස්ටැන්ලි මොහොන් රාජ් නැමැත්තෙකුට මෙලෙස දඬුවම් නියම කර තිබේ.
2016 වසරේදී ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුන මෙම නඩුව අවසානයේදී ඔහු වැරදිකරු ලෙස එරට අධිකරණය තීන්දු කළේය.
කාමුක දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් පෙන්වා එම දරුවන් අපයෝජනයට ලක් කළ බව ට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබිණි.
ස්ටැන්ලි 2012 වසරේදී ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
(36698)
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් වැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්
මේ මාසය අවසන්වීමට පෙර පාතාලය නිහඬ නොවුණොත් ඊළඟ මාසය අවසන් වෙද්දී මත්ද්‍රව්‍ය හා පාතාලය මුළුමනින්ම තුරන්කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැව
දැනට වැවිලි බෝගයක් වශයෙන් නොව අතුරු වගාවක් ලෙස ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔස්ට්‍රේලියාවේදී පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කළැයි ලාංකිකයාට දඬුවම්
ravi Tuesday, 11 December 2018 12:12 PM
අපේ අය, කොහේ හිටියත් එයාලගේ පුරුදු වෙනස් කරගන්නේ නැහැ ...
de silva Tuesday, 11 December 2018 01:10 PM
මෙවැනි පුද්ගලයින් වන්ධ්‍යාකරණ සැත්කම්වලට භාජනය කළයුතුයි. නැත්නම් ලංකාවට අාවට පස්සෙත් මෙහෙ ඉන්න පොඩි ළමුන්ට මේ වැඩේ කරාවි... මේක මානසික රෝගයක් නම ෆෙදොෆිල්, මොවුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර කරන්න තරම් අපේ රටේ සෞඛ්‍ය සේවය දියුණු නැත.. අපට සල්ලිත් නැත.
දිනේෂ් ඒකනායක- සිඩ්නි Tuesday, 11 December 2018 03:09 PM
සිඩ්නිවල බෝකම්හිල් පැත්තේද මෙයත් ඉන්නේ?
prasad Tuesday, 11 December 2018 09:42 PM
අහිංසක සරණාගතයෝ කියලා තමයි රට යන්නේ. ගිහින් ගම කනවා. අර පොඩි ළමයි පවු.
P.s.s.de.serem Wednesday, 12 December 2018 12:28 PM
මම ලබාදෙන්න කැමතියි වසර 50ක සිරදඬුවම්....