රෝවන් පෙරේරා
පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යාමෙන් දින කිහිපයක සිට පුත්තලම වනාතවිල්ලුව එලුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණ ඇණ හිට තිබේ.
ඉකුත් 21 වැනි දා රාත්‍රී කාලයේ සිට 22 මේ දක්වා වැසි නොවැටීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම තරමක් පහත වැටී තිබූණද මාර්ගයේ ගමනාගමන කටයුතු වලට හැකියාවක් නොලැබී ඇත.
කොලඔ පුත්තලම එලුවන්කුලම හරහා මන්නාරම් දක්වා ගමන් කිරීමට මෙම මාර්ගය භාවිතා කළ අයට පුත්තලම හරහා නොච්චියාගම ඔයාමඩුව තන්තිරිමලේ හරහා වව්නියා යාපනය මන්නාරම් යාමට සිදුවී ඇති අතර පුත්තලම අනුරාධපුර හරහා මාර්ගයද භාවිතා කළ හැකිය. මෙම මාර්ග භාවිතා කිරීමේදී අමතර කිලෝ මීටර 100 දුරක් ගෙවීමට සිදුවේ.
එළුවන්කුලම පිවිසුම් දොරටුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ සංචාරකයින්ට නොච්චියාගම හුණුවිල ගම ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වීමට සිදුවී ඇත.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නවතී