(සනත් ගමගේ)
පිටරට නිෂ්පාදිත අරක්කුවලට සමාන අයුරින් විවිධ රසායනික ද්‍රව්‍ය යොදා අරක්කු නිෂ්පාදනය කළ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙන් අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
රට මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ හා විවීධ රසායනික දව්‍ය පොලිස් බාරයට ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වලට මෙම හොර රට බීම බෝතලයක් රුපියල් 5000 සහ 6000 යන අධික මිලට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බව අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා කියයි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එතෙර අරක්කු මෙරටදී හදා තරු පහේ හෝටල්වලට දීලා
siri Monday, 10 May 2021 06:09 PM
"සිය රට දේ සිරි සපදේ" දේශීය කර්මාන්ත නගාසිටුවමු කියල කවුද ඇමති කෙනෙක් කිවා වගේ මතකයි. එයා දැන් පෙන්නම නෑ.
mahesh Tuesday, 11 May 2021 06:07 AM
දේශීය දේ අගය කරමු. ඔහුගේ හැකියාවට ඉඩක් ලබාදෙමු.
nagahananda Tuesday, 11 May 2021 07:51 AM
අම්බලන්තොට හොරාව අල්ලලා තියෙන්නේ අම්බලන්ගොඩ පොලිසියෙන්ද?