IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ අරමුණ රනිල් ජනපති- සජිත් අගමැති

අංජුල මහීක වීරරත්න

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ සහ පසුපෙළ සියලු පාර්ශවවල අරමුණ රනිල් ජනපති, සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (11) පැවසුවාය.

ඒ කාරණය ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරිම පිළිබඳව පක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ දී සාකච්ඡා වු බව කී ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ පීළිබඳව තීරණයකට එළැඹෙනු ඇතැයි ද ඇය කීවාය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.



අදහස් (23)

එජාපයේ අරමුණ රනිල් ජනපති- සජිත් අගමැති

vimu Sunday, 11 November 2018 12:00 PM

පොදු ජනතාවගේ හැඩගැස්ම හඳුනන. ගම මට්ටමේ, බිම් මට්ටමේ මිනිසාගේ දහදිය සුවඳ හඳුනන අපේ සජිත් මැතිඳුනි. එන්න රට හදන්න...

:       0       0

snimal rajapaksha Sunday, 11 November 2018 12:02 PM

බණ්ඩාරනායක මහත්තයට ඉස්සරහිනුත් වෙඩි තිබ්බා. අද සිරිසේන පාවාදීම්කාරයා පස්ස පැත්තෙනුත් වෙඩි තිබ්බා.

:       0       0

nisar Sunday, 11 November 2018 12:03 PM

ජනාධිපති වශයෙන් පරංගි ජාතිකයෙකුත් අගමැති වශයෙන් අඩු කුලයේ කෙනෙකුත් යන තේමාවෙන් ඉදිරියට යාම..

:       0       0

td Sunday, 11 November 2018 12:06 PM

එදා ජෙඅර් ජනපති ආර් ප්‍රේමදාස අගමැති සුසංයෝගය මෙන් අද රාජතන්ට්‍රිකයකු ප්‍රජත්නත්රවදියකු, උගතකුවන රනිල් සහ ජනහිතකාමී දේශපාලකයකුවන සජිත් එක්විම ශ්‍රී ලාංකිකයන් ලැබූ ජයග්‍රහණයකි.

:       0       0

Sudda Sunday, 11 November 2018 12:25 PM

කොලොන්නාව ගංවතුරෙන් යටවෙනවා. මීතොටමුල්ල කුණුකන්දෙන් යටවුණා. ඒවා ගැන කතා නැහැ නේද? මහා ලොකුවට ආවේ කොලොන්නාවේ ජනතාවට සේවය කරන හැටි කියලා. ඊට පස්සේ රත්මලානට පැන්නා. පළාතට කරපු එක සේවයක් කියමුකෝ බලන්න. බලය ගන්න චන්ඩි පාට් දාන්න විතරක්ද දන්නේ...

:       0       0

Donkal Sunday, 11 November 2018 12:26 PM

ප්‍රේක්ෂකාගාරයෙන් හිනා... හි හි.. හි...

:       0       0

rama Sunday, 11 November 2018 12:27 PM

ඔළුගෙඩි මාරු කළාට වැඩක් නැහැ.. බුද්ධියක් නැති මිනිස්සු මාරු කරන්න ඕනෑ..

:       0       0

menna Sunday, 11 November 2018 12:30 PM

අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. එජාපය අවුරුදු තුනහමාරක් රට පාලනය කළා. මට හිතුනේ පසුගිය යුද්ධය තිබුණු අවුරුදු 30 හා සමාන කාලසීමාවක් වගේ කියලා. ඒජාපය වෙන රටක දේශපාලනයක් කරන්න හදනවා වගේ කියලා මට හිතෙන්නේ. ලංකාවට හරියන දේශපාලනයක් එජාපයට නැහැ...

:       0       0

ගල්කටස් Sunday, 11 November 2018 12:40 PM

භාරත නැමැති සුන්දර මිනිසාගේ දියණිය... ඔබේ අරමුණ එක වුණාට මහ ජනයාගේ අරමුණ එ්ක නොවන බව 05 වෙනිදාට තේරේවි. නායකයන් බිහිකිරීමට පෙර දෑ හිතකාමී පක්ෂයක් බවට යූ.එන්.පී. එක පත් කරන්න.. දැනට ඔයාගේ පක්ෂය බටහිරට ගැති ඩයස්පෝරාවට යටවෙච්ච හිවල් රෑනක් ඉන්න එකක් බව කණගාටුවෙන් දන්වමි...

:       0       0

RNG Sunday, 11 November 2018 02:13 PM

නියමයි එන්න ඡන්දයට ඉතුරු ටික අපි බලා ගන්නම්......

:       0       0

Lakmal Sunday, 11 November 2018 02:29 PM

ජය වේවා!!!!!!

:       0       0

chandra jayalal Sunday, 11 November 2018 03:13 PM

සජිත් මීළඟ අගමැති

:       0       0

de silva Sunday, 11 November 2018 03:19 PM

රනිල්ට ජනපතිකම කෙසේවෙතත් අගමැතිකමවත් ආරක්ෂා කරගන්න ඕනේ නම් දැන්සිටම සජිත් එජාපෙ අනාගත ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුය. රනිල්ට නම් ජනාධිපතිවරණයක් දිනන්න බැරිය...

:       0       0

hensil Sunday, 11 November 2018 03:30 PM

බුදු අම්මෝ වික්‍රමසිංහ මහත්තයා ජනපති වෙනවනං අපි නිවන් යනවා...!!!

:       0       0

chathuri Sunday, 11 November 2018 04:00 PM

එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල ප්‍රසිද්ධ නොකරන්න. මෙවර බලයට ඇවිත් වැඩ පෙන්වන්න සේරම... හොරුටික එක පොදියට අරන් වැඩපෙන්වන්න... බොරු පොරොන්දු දෙන්න එපා...

:       0       0

Rane Monday, 12 November 2018 03:14 AM

අපේ ඡන්දෙත් සජිත්ට

:       492       226

vipula Monday, 12 November 2018 07:50 AM

ඔබ ඡන්දෙන් රනිල් අගමැති වී නැවත මංගල ලවා ජනතාවගේ පික් පොකට් ගැසීම යලි ආරම්භ කරනු ඇත.

:       53       46

sam Monday, 12 November 2018 08:04 AM

මේ හිරුනිකාලා හදන්නේ පෙන්ෂන් එක බේරගන්න. සජිත්ට අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිතුමාට කරන්න ගියාවගේ දිසානායකලා සහ ජයසූරියලා ගේමක් දේවි...

:       5       4

ahamed Monday, 12 November 2018 09:10 AM

මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කළා වගේ, රනිලුත් එක්සත් ජාතික පක්ෂය ළඟදීම විනාශ කරාවි.

:       35       2

පිටිගල මිලානෝ Monday, 12 November 2018 10:35 AM

අරයට විශේෂ සමාවක් ඉස්සරහට ලැබෙයි කියලා හැමෝම කියනවා නේද?

:       1       2

Appuhami Monday, 12 November 2018 08:11 PM

දවල් හීන පේන්නේ මට විතරද?

:       0       0

Sumith Tuesday, 13 November 2018 05:47 AM

2030 වෙන දෙයකට

:       0       0

Sumith Tuesday, 13 November 2018 05:49 AM

ජනතාවට මනාප දෙනවට පැන්ෂන් එකක් දෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 58 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 345 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3016 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 630 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1297 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 170 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site