(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(23) දැනුම් දුන්නේය.
අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදීය.
පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව දැනුම් දුන් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුව පැවැත්වීමට තීරණය කෙරිණි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාප මහලේකම් ධුරයෙන් අකිල ඉවත්වෙයි
banda Monday, 23 November 2020 09:25 AM
අයියෝ ඔයා හැමදාම රනිල් එක්ක ඉන්නම ඕනෙ මනුස්සයෙක්... රනිල් හැමදාම අපගේ පක්ෂයේ නායකයා.
Kamal Monday, 23 November 2020 09:50 AM
මැරුණු පක්ෂෙකින් මහලේකම් ඉවත් වුණත් එකයි හිටියත් එකයි.
JayaMonday, 23 November 2020 12:41 PM
දවසේ කියමන...
GalaparaTuesday, 24 November 2020 06:25 AM
මෙයා තමයි පඹයෙක් වගේ ඉන්න රනිල්ව ඉස්සරහට දාගෙන එජාප එක නැත්තට නැති කළේ. සජිත්ට නායකත්වයට එන්න දුන්නේම නැහැ. සජිත්ට එජාපය දුන්නා නම් ... අද එජාපය ප්‍රබල පක්ෂයක්... එහෙනම් අද ආණ්ඩුවට 2/3ත් නැහැ.
Buddika Monday, 23 November 2020 09:55 AM
මේ දේ වසර 2කට පෙර කළා නම් අද සජිත් එජාපයේ. එජාපය විනාශ කළ ප්‍රධාන කෙනෙක් තමයි අකිල. බලයට ඇති කෑදරකම නිසා පක්ෂයේ ජනප්‍රියම නායකයින් ටික අහිමි කරගෙන ඉවරයි.
Pzthum Monday, 23 November 2020 10:17 AM
නායකයාටත් අස්වෙන්න කියන්න.
Hafeel Monday, 23 November 2020 12:36 PM
අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නොලැබිලා ඇති.
Bandara Monday, 23 November 2020 01:19 PM
පුතාණෝ ආපහු ආවොත් එජාපයට සදාසොත්ති තමයි.
pradeepa Monday, 23 November 2020 02:31 PM
ඕවා කලින්ම කළා නම් මොකද වෙන්නේ? එහෙනම් අද එජාපය මෙතරම් පච වෙන්නේ නැහැනේ...
sharm warn Tuesday, 24 November 2020 04:05 AM
මන්ද මෙච්චර පමා? මනුස්සයෙක් වුණාම පුළුවන් දේවල් කරන්න ඕනෑ. මහලේකම් කියන්නේ වෙන වෙන දේවල් කරන එක නෙමෙයි.
isuru Wednesday, 25 November 2020 09:41 AM
ලොකු දෙයක්... පක්ෂය හා රට කාපු අය මීට කළින් එළවන්න තිබ්බේ.