IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එජාප ජනාධිපති අපේක්ෂකයා තවම රහසක්

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් රහසක් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.

කෙසේ වෙතත් ඉතාම ඉක්මණින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්  කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පැවති ෆියුචර් ඔෆ් ටුවරිසම් සමුළුව - 2019 ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

එහිදී සී.එන්.එන් නිවේදක රිචඩ් ක්වෙස්ට් මහතා සමඟ පැවති පිළිසඳරක දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ජනාධිපති අපේක්ෂකයා වීමට සියලූ දෙනා උත්සාහ කලත් ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවීම බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.



අදහස් (21)

එජාප ජනාධිපති අපේක්ෂකයා තවම රහසක්

Nuwan Monday, 23 September 2019 07:56 AM

සුමන්තිරන් නෙමේ නේද? රහසක් නිසා ඇහුවේ!!

:       0       0

sajith Monday, 23 September 2019 07:56 AM

රස රහසක්ද සර්?

:       0       0

thushara Monday, 23 September 2019 07:57 AM

ඔයා තමයි...

:       0       0

Uditha - Lodnon Monday, 23 September 2019 08:09 AM

මේ මනුස්සයට අත්තන ඇට කැවිලද? පට්ට ඩීල් එකක් දන්න හදන්නේ.කඩි මුඩියේ කැබිනට් එක රැස් කරලා විධායක ජනාධිපති කම අහෝසි කරන්න ගේමක් ගහන්න හැදුවා. ඒක හරි ගියෙත් නැහැ.මෙතුමා අපේක්ෂකකමට එන තැනටම වැඩ කරලා තම පස්ස බලන්නේ.සමස්ත ජනතාවම ඔබතුමාට නම් කැමති කියල හිතන්න එපා මහත්තයෝ.

:       1010       403

ඇත්ත සත්‍යපාල Monday, 23 September 2019 02:49 PM

උදිත, ඔබ පුදුමවෙන්න එපා රනිල් තම බිරිඳව අපේක්ෂකයා ලෙස පත්කළ බව ඇහුවොත්...

:       0       0

අතුල Monday, 23 September 2019 08:23 AM

තව නොබෝ දිනකින් ,යූ.ඇන්.පි ජනාධිපති අපේක්ෂක (පොදු අපේක්ෂක ) ශිරාණි බණ්ඩාරනායක බව ප්‍රකාශ කරමු.

:       116       60

Sajith Monday, 23 September 2019 09:24 AM

ඒවා කොහෙද මම ඉන්නකන්...!

:       0       0

chamath Monday, 23 September 2019 08:27 AM

ඔබතුමා තමයි අපිට ඕන සජිත් කියන්නේ ළදරුවෙක් අත්දැකීම් නැත. ඔබතුමා එන්න ජය නියතයි.

:       604       1014

palitha Monday, 23 September 2019 08:31 AM

225 ම කෙසේ වුවත් ඔබනම් රටේ ජනතාව පරදවලා ගෙදර යවනවා සිකුරුයි .ඒ නිසා රටත් ජනතාවත් පාක්ෂිකයවත් අගාදයට හෙලන්නේ නැතුව ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම යන්න.

:       902       305

Nishantha Monday, 23 September 2019 08:37 AM

ඔබතුමා ඇතුළු කිහිප දෙනෙක් අයින් වුණාම ඇති..

:       0       0

dilal Monday, 23 September 2019 09:40 AM

බොහෝ පාක්ෂිකයන් කියන්නේ 2010 ,2015 ජනාධිපතිවරණ දෙකේදීම ඔබතුමා පක්ෂයේ ජයග්‍රහණ වලක්වූ බවයි..

:       0       0

Hafeel Monday, 23 September 2019 10:11 AM

ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවීම නම්, ඒ 225 ඔයත් ඇතුළු. එහමනම් නොකියා කියන්නේ ඔයා නුසුදුස්සක් කියල.

:       0       0

Soma dubayi Monday, 23 September 2019 10:41 AM

රහස් අපේක්ෂකයා 70 % වඩා ගන්නවා.ඊළඟ අවුරුදු දහයටත් අපිට ඕනේ යහපාලනය.

:       40       43

කණ්ඩම්බි Monday, 23 September 2019 10:47 AM

දාගන්න පුළුවන් කෙනෙක් නැත්ද?

:       4       1

Prabha Monday, 23 September 2019 11:20 AM

මෙයාට තියෙන්නේ ආසයි බයයි ලෙඩේ.

:       220       20

Suranimala Monday, 23 September 2019 11:34 AM

මෙතුමා නම් එජාපය නැත්තටම නැති කරන්න ආපු නායකයෙක්. මොකද දිනන අශ්වයෙක් අතේ තියාගෙන මේ කියන විකාර විගඩම් කතා අහලා එජාප කාරයන් අද අනාථ වෙලා ඉන්නේ. මේ හැමදාම පත්තරවල තියෙන කාටූන් ටික බලලාවත් හිත හදාගෙන නම්බු පිටින් ගෙදර ගියා නම් හොඳයි. හරිම ලැජ්ජා සහගතයි.

:       0       0

punishment. Uduwara Monday, 23 September 2019 12:59 PM

ජනපතිවරණයට සුදුසු නම් රනිල් තමයි...

:       0       0

Tony Monday, 23 September 2019 01:07 PM

ඇත්ත කිව්වා... 225 මකබෑවුණා නම්...

:       0       0

isuru Monday, 23 September 2019 02:33 PM

රහස හෙළිවේවි ගෝඨා දිනන දාට..

:       0       0

Mahee Monday, 23 September 2019 02:51 PM

මට නම් හිතෙන්නෙම ඇමරිකාව අනික් පැත්තේ එක්කෙනාට නිශ්ශබ්දව දෙන පුදුමාකාර සහයෝගය බරපතල ඩීල් එකක් බවයි. පටන් ගත්තු දා ඉඳන් රාජපක්ෂ විරෝධී ඇමරිකාව දැන් ඇයි එහෙම කරන්නේ? ඇයි රනිල්ට සහය නොදෙන්නේ? සමහර විට ඒක අපට තේරෙන්න තව මාස කීපයක් යාවි. යථාර්තය නම් අපි ලෝක බලවතුන්ගේ උවමනාවන්ට අනුව නටන රූකඩ පමණයි යන්නයි, ඔවුන් යන යන තැන කරන්නේ තමන්ගේ පදයට අනුගත වන කෙනෙකු බලයට ගෙන ඒමට උත්සාහ කිරීමයි. අපේ හැම නායකයෙක්ම කරන්නේත් ගෙදර ප්‍රශ්න ඇතිවුණාම අඬඅඬා ලෝක බලවතුන් ලඟට දුවන ඒක නේද?

:       0       0

SUDDA Tuesday, 24 September 2019 04:58 AM

රහසක්, පොඩි රහසක්, කවුරුත් නොදන්න රහසක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 759 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1731 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1992 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1071 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 287 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2221 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site