IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


එංගලන්තයට කඩුලු 7 ක ජයක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂව නිසා බාධා ඇතිවූ මෙම තරගය එක් පිලකට ඕවර 21 ක් දක්වා සීමා කෙරිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 21 තුළදී කඩුුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය

තරග 5 කින් සමන්විත තරගාවලියේදී එංගලන්ත කණ්ඩාය 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (6)

එංගලන්තයට කඩුලු 7 ක ජයක්

චොප්පේ Wednesday, 17 October 2018 08:29 PM

දැන් බැලුවා ඇති . අපේ අයගේ වැටුප් 50% න කප්පාදු කරන්න. ඊළඟ මැච් එකේදී අනාගත්තොත් අයෙත් 50% කපන්න. එතකොට මේ අය කියවී අපි යනවා කියලා. යන්න කියන්න. ඒ අය යන්නේ නැහැ - යන්න තැනක් නැහැ. ගමේ ගොඩේ ශක්තිමත් තරුණයින් 50 පුරුදු කරන්න. අවුරුදු 2න් උන් වැඩ පෙන්වාවි.

:       14       71

හොඳ පපුවාThursday, 18 October 2018 03:47 PM

හොඳ අදහස. අපේ අයගේ ඔලුව ඉදිමිලා ඉන්නේ.යන්නේ උඩින්. අනික අපේ මිනිස්සුත් මේ අයට ඕනවට වැඩිය සැලකිලි දක්වනවා. ඊළඟ මැච් එක පැරදුනොත් ..මම ග්‍රවුන්ඩ් එකට ඇවිත් අපේ අයට කුණු බිත්තර ගහනවා.

:       0       33

ගල් බඩාFriday, 19 October 2018 06:12 PM

මමත් එනවා. දිනුවොත් චියර් එක දෙනවා නියමෙට. හැබැයි පැරදුනොත් නම්.. අපි තවත් බලන්නේ නැහැ.

:       0       0

sugath Thursday, 18 October 2018 04:14 AM

කමක් නැහැ පැරදුනාට. අපිට කොහොමත් පැරදිලා පුරුදුයිනේ.

:       0       36

ase Thursday, 18 October 2018 04:49 AM

ජය සහ පරාජය ක්‍රීඩාවකට හිමි, නමුත් හැමදාම පරදිනවානම් ඒක කොහොමද හැදින්වන්නේ ???

:       0       30

nimesh Thursday, 18 October 2018 06:16 AM

සුද්දා උන්ට ඕනේ විදියට තරගය වෙනස් කරගත්තා, දැන් පන්දු දෙකක් දෙපැත්තෙන් යවන හින්දා අපේ දඟ පන්දුයවන්නන්ට් හැමතිසේම අලුත් පන්දුවෙන් තමයි බෝල් කරන්න වෙලා තියෙන්නේ, මේක හින්දා දැන් අපිට ඉස්සර විදියට තරඟය මැදදි පාලනය කරන්න බැහැ , දැන් තියෙන්නේ ඒකට හැඩ ගැහිලා අලුත් ක්‍රමයකට සෙල්ලම් කරන්න.

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 391 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 133 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 123 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 112 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3662 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1671 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site