රොමේෂ් මධුෂංඛ
එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධාන විසින් වළ දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වූහ.
මේ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් , ජේම්ස් ඩොරිස්, කීටන් ජෙනින්ග්ස්, ජොනි බෙයාර්ස්ටෝ සහ ඔලි ස්ටෝන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් හා කළමනාකාරීත්වයෙන් නිලධාරීන් පිරිසක් මෙම බිම්බෝම්බ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ නිලධාරීන් විසින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බිම් යුද මහයෙන් පසුව සිදුකරනු ලැබූ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබූ අතර එංගලන්ත ක්‍රීඩකයින් බිම් බෝම්බ ඉවත් කරන බිම් ප්‍රදේශයේ ද ආරක්ෂාකාරීව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කොටි කාලේ වළ දැමූ බිම්බෝම්බ බලන්න යති
jayath Monday, 19 November 2018 09:59 AM
මේ අයගේ අර මැරිච්ච බාප්පොච්චි - අර උදව් පදව් එහෙම ගොඩක් කරපු - පිරබාහරන් ගොයියා වල දමාපුව තමයි ඔය මෑන්ස් ඔයිට ටිකක් යටින් ඉඳගෙන හාරනවා බලාගෙන ඇති !!!