ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල පාසලක විදුහල්පතිනියක දණ ගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඌව ආණ්ඩුකාරවරයාට සහ පොලිස්පතිට නියෝග කර ඇත.
පරීක්ෂණය පවත්වන තුරු මහ ඇමැතිවරයාට අයත් ඌව පළාත් අධ්‍යාපන ඇමැති ධූරය ආණ්ඩුකාරවරයා වෙත පවරා ගන්නා ලෙසද ජනපති දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඌව මහ ඇමැති ගැන පරීක්ෂණයක් කරන්න ජනපතිගෙන් නියෝග
Paha asamath Sunday, 21 January 2018 07:09 AM
ඌව මහ ඇමැතිකම යටතේ නේද තියෙන්නේ... ඌව අධ්‍යාපන ඇමැතිකම කියලා පොතේ ලියවිලා නැත්ද?
Nissanka Sunday, 21 January 2018 07:15 AM
පත්තරේ බලලා වාගේ එතුමා....
Vajira Sunday, 21 January 2018 07:18 AM
ජනාධිපතිතුමනි, කඩුවේ මුවහත පරික්ෂා කර බලන්න.
සපුමල් බණ්ඩාර Sunday, 21 January 2018 07:21 AM
අධ්‍යාපන ඇමති ධුරයෙන් පමණක් නොවේ. මහ ඇමති ධුරයෙනුත් ඉවත් කළ යුතුයි. කාන්තා හිංසනය සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
jeewa Sunday, 21 January 2018 08:05 AM
බැඳුම්කරේ අයට දඬුවම් දීලා හිරේ දැම්ම වගේ..., මෙයාවත් හිරේ යවයි නේද?
BamunuarachchiMonday, 22 January 2018 01:24 AM
මහත්මයෝ අපේ සිංහල මිනිස්සු කැලැ පත්තරයක් දැක්ක ගමන් නැතිනම් කවුරුවත් කීව ගමන් වගවිබාගයකින් තොරව පිළිගෙන තීරණ ගන්න ජාතියකි. ඒ නිසානේ මහින්ද හොරා හොරා කියා කියා කෑගහන්නේ. දණ ගස්සපු කතාව ඇත්තවෙන්න පුළුවන් නමුත් මොනරටෙද නිසි විබාගයක් නොකර සැකකරුවෙකුට දඬුවම් දෙන්නේ? හිරේ යමන්න හරි බුරුලේ යවන්න හරි නඩුව විබාග කර අවසානවන තුරු අපිට බලාගෙන ඉන්න වෙනවා.
wijsundara franceMonday, 22 January 2018 07:34 PM
බමුණුආරච්චි මහතා හරියටම හරි...
Shan Sunday, 21 January 2018 08:34 AM
අනේ මෙයාගේ බොරු ෂෝ තමයි...
sena Sunday, 21 January 2018 08:47 AM
තවත් ඡන්ද ගුණ්ඩුවක් වෙන්නැති...
amal Sunday, 21 January 2018 10:49 AM
මෛත්‍රි මාමේ සෝබන කතා නැතුව මෙයාව මහා ඇමති කමින් දොට්ට දාන්න...
PerakumSunday, 21 January 2018 11:28 AM
මේ මාමට එහෙම දෙයක් කරන්න තරම් කොන්දක් කොහෙද? තිබුණා නම් අද අපට මෙහෙම වෙයිද?
Sanath Sunday, 21 January 2018 12:00 PM
මහ ඇමති ගැන නෙවෙයි පරීක්ෂණය කරන්නේ විදුහල්පතිනිය ගැනයි. ජනාධිපතිගේ උපදෙස් තුට්ටුවක ගණන් ගන්නේ නැහැ කවුරුත් දැන්. එයාගේ කඩුව කැපෙන්නේ නැහැ කියලා හැමෝම දන්නවා.
BamunuarachchiMonday, 22 January 2018 01:28 AM
කැපෙන එක කොහොම වෙතත් කඩුවක් අල්ලන්න දන්නේ වත් නැති බවයි පෙනෙන්නේ.
NissankaMonday, 22 January 2018 09:22 AM
කටුගේ තිබුන කඩු ටිකටත් රාජපක්ෂලා වැඩේ දුන්නනේ බමුණෝ. එයාලනම් හොඳට කඩු හරඹ දන්නවා.
BamunuarachchiTuesday, 23 January 2018 12:27 AM
දෙසපාලනයට එනවිට කඩු හරඹ, උඩ කරනම්, යට කරනම් දැනගෙන එන්න ඕනේ නැතුව කව්රුත් උස්සලා තිබ්බ පලියට ඔය ජොබ් එක කොරන්න බැරිබව දැනගන්න ඕනේ.
Darshana Sunday, 21 January 2018 01:01 PM
තිස්සමහාරාමයේ අතවර කරන ලද පාසල් සිසුවිය පිළිබඳවත් මේ වගේ පරික්ෂණයක් කරන්නකෝ..
emerson Sunday, 21 January 2018 11:16 PM
නරකද ජනාධිපති කොමිසමක් දැම්මොත්.
ධි (එස්) ලාංඩරස් Monday, 22 January 2018 12:01 AM
අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි
ගලබොඩ අත්තේ චමින්ද Monday, 22 January 2018 03:55 AM
ඕවා ඡන්ද ගුණ්ඩු, ඡන්දෙ ඉවර උනහම පරික්ෂනත් නෑ එම කාන්තාවට හිරිහැර කරලත් නැහැ. මහා ඇමතිට පුළුවන්නම් තවත් පට්ටමක් දෙකක් දෙයි.
gamini Monday, 22 January 2018 04:20 AM
පසුගිය දුෂණ වාර්තා ටිකත් ඉක්මනින් එලියට දාන්ඩ කෝ.
සතයපාව Monday, 22 January 2018 10:33 AM
මේ අයට මොනවා කරත් සැනසීමක් නැහැ. ගතයූතු ක්‍රියාමාර්ග අරන් තියෙනවා.
සතයපාව Monday, 22 January 2018 10:33 AM
වහල්ලුන්ටයි,ටොයියන්ටයි මොනවා කරත් සැනසීමක් නැහැ. ගතයූතු ක්‍රියාමාර්ග අරන් තියෙනවා.
de silva Monday, 22 January 2018 10:48 AM
ජනාධිපතිතුමනි , වැඩ නොකරන නිතරම බොරු පොරොන්දු පමණක් දෙන, නිතරම තීන්දු තීරණ ගැනීම පසෙක දමා මගුල් ගෙවල් මළගෙවල් වල කාලය ගතකරමින් තව තවත් බොරු පොරොන්දු පමණක් දෙන දේශපාලකයෝ යන්නේ මොන අපායටද ?