(කේෂර ගුණතිලක)
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ.
එම මුදල ඌව පළාත් අමාත්‍යාංශයේ නිලධාරීහු ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වෙත භාරදුන්හ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක්
උදාකර Friday, 03 July 2020 07:11 AM
මේ වැඩේ මම නම් අනුමත කරන්නේ නෑ. මොකද මේවා රටේ ඉගෙන ගන්න ළමයින්ට වියදම් කරන්න තිබ්බ සල්ලි. ලංකාවේ ඉස්කෝලවලට සල්ලි වැඩි වෙලා නෑනේ. මේකත් හරියට හිඟන්නාගේ පාත්තරේකින් හොරකම් කරලා තව හිඟන්නෙකුට දුන්නා වගේ..
Nimal Friday, 03 July 2020 08:39 AM
මේ අමාත්‍යාංශය සල්ලි උපයන්නේ කෙසේද කියා පළමුවෙන් අනාවරණය කළයුතු වෙනවා. එයට මුදල් ලැබෙන්නේ රජයේ මුදල්වලින් පාසල් අධ්‍යාපනයට වියදම් කරන්න. පාසල් අධ්‍යාපනයට පාසල් නඩත්තු කරන්න ලැබෙන මුදල් අරමුදලට ආපහු හරවනවා නම් පාසල් සංවර්ධනය කරන්නේ කොහොමද? ඉස්කෝලවලට පුටු, ඩෙස්ක් නැහැ.. වහලවල් තියෙනවා. ඇතැම් පාසල්වල ගොඩනැගිලි අවදානමේ... එහෙම තියෙද්දී පාසල් සංවර්ධන අරමුදල් වලට යවන්නේ කාව සන්තෝස කරන්නද ගුරු නිලධාරීවරුනි..? මහජනයා වන අපිට ඒ ගැන පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්ද කරුණා කරලා...?
අතුල Friday, 03 July 2020 01:25 PM
ගුරුවරුන්ගෙන් බලෙන් ගත්තු සල්ලිද? අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන්න ලැබුණු සල්ලිද?