(රංජන් කස්තුරි)
උමා ඔය සංවර්ධන ව්‍යාපාරය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම පිණිස ඇමති අනු කමිටුවක් පත් කර තිබේ.
මහින්ද අමරවීර,චම්පික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු එම ඇමති අනුකමිටුවට අයත්වන බව නව කැබිනට් සම ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“උමා ඔය ව්‍යාපෘතිය අපේ ආණ්ඩුව අලුතින් පටන් ගත් එකක් නෙවෙයි.කළින් ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘතියක්.ඉරානයෙන් විශාල ණය මුදලක් ලබාගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය..
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උමා ඔය ගැන සොයන්න ඇමති අනු කමිටුවක්
kumar (galf) Wednesday, 28 June 2017 10:23 AM
අයියෝ හැම එකටම ගිහිල්ලා වැඩේ අනාගන්නවා.
dada Wednesday, 28 June 2017 10:26 AM
එතකොට ඔබ හිටියේ ඒ ආණ්ඩුවේ නොවේද?
sachith Wednesday, 28 June 2017 10:33 AM
ඕකේ වාර්තාව එනකොට මුළු බණ්ඩාරවෙලම කාන්තාරයක් වෙලා ගිලා බැහැලා තියෙයි. හැබැයි ඕකේ වාර්තා හොයන්න කියලා තව සේවකයෝ ගත්තහම අහිංසක අපේ සල්ලි වලටම කෙලවෙයි.
saman Wednesday, 28 June 2017 10:48 AM
කලින් ආණ්ඩුවේ ඔබතුමාලා හිටියේ නැත්ද එතකොට? බලාගෙන ගිහාම කලින් ආණ්ඩුවේ ඉඳල තියෙන්නේ මහින්ද මහත්තයා විතරයිනේ....
vipula Wednesday, 28 June 2017 12:04 PM
මේ අයගෙන් ජනතාවට ලස්සන කතා ටිකක් අහන්න පුළුවන් වේවි්!!! එච්චරම තමයි... වෙන දෙයක් වෙන්නේ නැහැ...