ටෝනි කරුණානායක
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ තෙන්නකෝන් මහතාගේ බිරිඳට පහරදීම සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට විරුද්ධව ඇති නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනු කරන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
එම පහරදීම 2009 වර්ෂයේ ජනවාරි 23 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී සිදුකර තිබුණි.
2017 වසරේ අප්‍රියෙල් 7 වැනි දා සැකකරුවන්ට අධිකරණයෙන් ඇප නියම කිරිමෙන් අනතුරුව අධිකරණය හමුවේ නඩුව කැඳවු සෑම අවස්ථාවකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අධිකරණය දැනුවත් කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ අවසන් නොකිරිමෙන් තම සේවාදායකයන්ට ඉමහත් අගතියක් සිදුවන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උපාලි තෙන්නකෝන්ගේ නඩුවේ විමර්ශන අවසන් කර පැමිණිල්ල ගොනුකරන්නැයි නියෝග
Mahee Saturday, 21 July 2018 01:31 AM
සාමාන්‍යයෙන් අපේ රටේ නඩු කල් යන්නේ නීතිඥයින් දිගු දින ඉල්ලා සිටින නිසා. ඊලඟට රස පරීක්ෂක වාර්තා ආදිය නැහැ කියලා පැමිණිල්ලෙන් කල් ගන්නවා. අන්තිමට නඩුව අහන්නේ සාක්කි කාරයින්ට කිසිම දෙයක් මතක නැති වෙන්න තරම් කාලයක් ගියාට පස්සේ. අවුරුදු 20-30 ගියහම සාක්කිය පරස්පර වෙනවමනේ. ඉතින් විත්තිය නිදහස්. ලංකාවේ මෙවැනි නඩු ඔප්පු වීමේ ප්‍රතිශතය 4% ක් කියලා මං දැක්කා. ඉතින් කොහෙද යුක්තිය ඉටු වීමක්!
tommySaturday, 21 July 2018 12:12 PM
ඔය කල්යන නඩු වලට පෙරකදොරුවන්ට හැම විටම ගාස්තු ගෙවන්නට සිදුවෙනවා. නඩු විනිශ්චයකරුවන් මේවා ගැන තදින් සිටිනවානම්, මේ නඩු දිග්ගැසීම පාලනය කර ගත හැකියි. අද ලංකාවේ නීති පද්ධතිය සකස්වී ඇත්තේ මහජනායට සධාරණයක් ලබා ගැනීමට වඩා, පෙරකදොරුවන් පෝසත් කිරීමටයි.