රොමේෂ් මධුෂංඛ
උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කළ දෙයක් නෙමෙයි. රට තුළ ස්ථාවරත්වයක් නොතිබුණු කාලසීමාවක තමයි. අපි ඒ දේ කලේ අපි අගමැතිවරයාට සහයෝගය දෙන වේලාවේදී බොහෝ දේ සාකච්ඡා කළා.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු සංවර්ධන අමාත්‍යධූරය වෙනස් වන බව සුමන්තිරන් කියයි
Namal Tuesday, 15 January 2019 04:00 PM
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට
පිටිගල මිලානෝ Wednesday, 16 January 2019 12:34 AM
අගමැති තුමනි.....තාම නිදිද? වැඩිය ඕනේ නැහැ නන්දිකඩාල් වෙනකල් ඉතිහාසය පොඩ්ඩක් මෙයාට මතක් කරලා දෙන්නකෝ.
nihal Wednesday, 16 January 2019 06:24 AM
රටට ආදරේ නැති ... රට අගාධයට අරන් යන සූත්තර පුංචාතුමෙනි.. යනුවෙන් ඇමතීම නොකළ යුතුය... මේ කාලකන්නි අපේ රටට හෙනයක් වී ඇත.
Vajira Wednesday, 16 January 2019 06:45 AM
අගමැතිතුමාත් සමග සාකච්ඡා කළ දේ අප දැනගත යුතුයි. ඒක ගොඩක් වැදගත් වෙයි.
Bandara Wednesday, 16 January 2019 08:58 AM
සූත්තර පුංචා ඩීල්දාන්න හපනා. බලයේ ඉන්න ඕනෙදෙයක් කරයි.
dhamneth Wednesday, 16 January 2019 10:43 AM
මේ අය රනිල්ට පමණක් නොවෙයි ජනාධිපතිවරණයේදී සිරිසේන මහතාට සහය දුන්නා. පසුගිය දා 113 හදාගන්නත් ජනාධිපතිතුමා මේ ඇත්තන් සමග සාකච්චා පැවැත්වුවා කියා වාර්තා පළවුණා.