IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උතුර සන්සුන් - ආරක්ෂක අංශ සීරුවෙන්

(රොමේෂ් මධුෂංඛ)
 
පසුගිය 21 වනදායින් පසුව මේ වනතුරු උතුරු ප්‍රදේශයෙන් කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ වන විට උතුරේ පොලිස් බුද්ධි අංශ කටයුතු දැඩි කර ඇති බවට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
 
පොලිස්පතිවරයා මේ බව කියාසිටියේ උතුරේ ආරක්ෂක තත්වය විමසීමේදී අදහස් දක්වමිනි.
 
යාපනය දිස්ත්‍රික්කයේ පමණක් මුරකපොලු 6 ක් දමා ඇති අතර එහි යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදිසි පරීක්ෂා කිරීම් ආදි ආරක්ෂිත කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවද  නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.



අදහස් (7)

උතුර සන්සුන් - ආරක්ෂක අංශ සීරුවෙන්

sarath Wednesday, 24 April 2019 08:43 AM

පලස්තිනේ එක මිනිහෙක් මැරුනොත් පාරට බහින මුස්ලිම් අය කෝ ..

:       38       233

Hafeel Wednesday, 24 April 2019 09:53 AM

Sarath, මමත් මේක අනුමත කරන්න නැහැ. මේ ත්‍රස්තවාදියා සම්බන්ධව මුස්ලිම් ජනතාව තමයි මුලදී අවුරුදු 3කට කලින් නොකඩවා සවිස්තරාත්මක තොරතුරු බුද්ධි අංශයට දීලා තියන්නේ... විශේෂයෙන්ම අබ්දුල් රාසික් පවා ඔහු ගැන අවස්ථා කිහිපයකදී දැනුම් දීලයි තියන්නේ... ඔය ත්‍රස්තවාදී 6දෙනා අතරින් එක් ත්‍රස්තවාදියක් මෑතකදී අත්අඩංගුවට අරන්, දේශපාලන බලපෑම් නිසා ඔහුව නිදහස් කළා කියලා කබීර් හෂීම් කියනවා. මෙච්චර තොරතුරු දීලත් වගකිවයුතු අංශය ක්‍රියාත්මක නොවීම ගැන විශාල සැකයක් මතුවී තිබෙනවා...

:       104       3

sarathWednesday, 24 April 2019 10:24 AM

ඔයා එහෙම එකෙක් නොවෙයි කියලා දන්නවා. හැබැයි අන්තවාදෙට එරෙහිව වෙන වැඩකොටස හොඳටම මදි. මචන්, මම එකක් කියන්නම්... මැරිච්ච අය මුස්ලිම්නේ, එතන කතා දෙකක් නැහැනේ? මැරිච්ච් අයගේ අම්මලා අප්පච්චිලා මුස්ලිම්නේ? නැගෙනහිර බෞද්ධ නටබුන් විනාශ කරද්දී, ඒවාට එරෙහි වුණු පොළොන්නරුවේ පොඩි හාමුදුරවො මරද්දී, ඒවාට එරෙහිවුණු බොදුබලේ හාමුදුරුවරු බරපතල වැඩ ඇතිව හිරේ යද්දීත් සිංහල මිනිස්සු බැන්නේ සිංහලයින්ට, සිංහලයින් හදාගන්න.., ඉවසන්න. එ්ත් ඔබලා? කිසිම කතාවක් නොකර, පුත්තලමේ වැලි හොරු අල්ලපු නේවි එකට ගැහුවා. ඒ ඔබලගේ ජාතියේ අය අල්ලපු නිසා, පුල්මුඩේ වැලි හොරකම් නතර කරන්න ගියපු අයට ගැහුවේ, ඒ ඔයාලගේ ජාතියේ නිසා, මාවනැල්ලේ පිළිම කඩද්දි උඹලා කටවල් වහගෙන හිටියා, පල්ලිවල පිළිම කඩද්දි කටවල් වහගෙන හිටියා. වැරැද්ද වැරැද්ද විදිහට දැක්කේ නැහැ. හිතුවේ ඒ අයට බැන්නොත් ඔබලගේ මුස්ලිම් එකතුව නැතිවෙයි කියලා. බලන්න දැන් වුණු දේ... කීයක් අහිංසකයින් මැරුණද?

:       1       117

Hafeel Wednesday, 24 April 2019 11:46 AM

සරත්, ඔබ සඳහන් කල කාරණාවේ ඇත්තක් තියනවා. ඔබ සඳහන් කළ සිද්ධීන්වලට දේශපාලන අනුබල තියනවා. ඔය අනුබල දෙන දේශපාලකයින් අතර මුස්ලිම් හෝ මුස්ලිම් නොවන දේශපාලකයිනුත් ඉන්නවා. බලන්න නැගෙනහිර නියෝජනය කරන්න දේශපාලකයෝ, වර්තමාන ආණ්ඩුවේ පමණක් නොවේ, පහුගිය මහින්ද පාලනයේත් හිටියා. අවාසානාවට මේ දේශපාලන අධිකාරි දෙගොල්ලම ඔවුන්ව ආරක්ෂා කළා. මට හෝ ඔබට හෝ සහතිකයක් දෙන්න පුළුවන්ද? ඊළඟට පත්වෙන ආණ්ඩුව ඔවුන්ව ලංකරගන්නේ නැහැ කියලා? ඒ නිසා මේ පාලනය වෙනස් කරන්න ඕනෑ..

:       21       3

AsankaWednesday, 24 April 2019 10:19 AM

සහතික ඇත්ත... කවුරු කවුරුත් හිත යටින් කැමැති ඇති ලංකාව අල්ලගන්න.

:       1       25

isurandi Wednesday, 24 April 2019 12:14 PM

හෆීල් ඔබ අවංකයි. ඒ වගේම මුස්ලිම් සමාජයේ මෙවැනි කෘෘර වැඩ අනුමත නොකරන පිරිස් බොහෝයි. සුළු අන්තවාදීන් පිරිසක් නිසා අද ඔබ අප සියලුදෙනාගේම සිත් පලුදුවෙන්නට පටන් අරන් එකිනෙකා කෙරෙහි... මේ තත්වය ඉදිරියේදී නොමවන්නට අප සියලුදෙනාම එකමුතු විය යුතු කාලයයි මේ..

:       51       3

Bamunuarachchi Wednesday, 24 April 2019 05:05 PM

කාරිය කෙරෙනතුරු කාගේත් නැළවිල්ල. අපි සතේකට මුසල්මානුවන් විස්වාස කරන්නේ නැහැ. ඒ ඔබලා කුරානයෙන් පිට හිතන්න පුරුදුවෙලා නැති නිසා... අල්ලා ගැන ප්‍රශ්න කිරීමට ඔබලා කිසිදිනක ඉදිරිපත් වෙන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 649 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 124 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 876 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 907 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1261 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1142 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site