IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

(තුසිත කුමාර ද සිල්වා)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව අද (29) නවතා දමා තිබේ.


මෙම දේවස්ථානයේ එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඝාතනය කර එම දානය සකස් කරමින් සිට ඇති අතර සෞඛ්‍ය අංශ හා පොලීසියේ අවසරයක් නොමැතිව සිදු කිරීමට ගිය එම දානය නවතා දැමීමට කටයුතු කර තිබිණි.

එම දානය සංවිධානය කළ පිරිස වරදට සමාව ලබාගැනීම හේතුවෙන් දෙපාර්ශවයේ එකගතාවය මත අධිකරණ කටයුතුවලට යොමුනොකර එම පිරිස විසුරුවා යැවූ බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා මෙහිදී පැවසීය.

එම දානය සකස් කිරීමට පැමිණ සිටි අරක්කැමියන් 30දෙනාට දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇත.

මෙම දානමය කටයුත්ත සම්බන්ධයෙන් දේවස්ථාන පාලක අංශය ද සමාව අයැද සිටි බව ද පොලිසිය කියයි.



අදහස් (18)

ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 October 2020 10:35 AM

රටේ සාමාන්‍ය නීතියකට හෝ නොසලකන, ගරු කරනු නොලබන මේ මිනිසුන් ඉල්ලන්නේ ෂරියා නීතිය. මෙවන් මිනිසුන්ගෙන් කුමන නිරෝධායනය ක් බලාපොරොත්තු වෙන්නද .. ?

:       24       62

දුෂ්මන්ත Thursday, 29 October 2020 10:54 AM

අහිංසක මිනිසුන්ගේ බඩගින්න නිවන එක වරදක්ද? ජාතිය,ආගම,කුලය පොඩි මිනිසුන්ට විතරද

:       89       39

pakeer Thursday, 29 October 2020 11:16 AM

ලංකාවේ දුෂ්මන්ත වගේ අය ඉන්නකන් මෙවන් විපත් වලින් ගැලවිය නොහැක.

:       11       96

kalana Thursday, 29 October 2020 11:42 AM

නවත්වපු එක හොඳයි.

:       3       31

Bamunuarachchi Thursday, 29 October 2020 12:40 PM

ඕවට විරුද්දව අපි කතා කරන්නේ කලක් සිට එවිට පෙනෙන්නේ අපි ආගම්වාදීන් ලෙස .

:       12       31

BamunuarachchiThursday, 29 October 2020 01:49 PM

හැබැයි මම නොම්මර එකේ ආගම් වාදියෙක් සිංහල ජාතිවාදියෙක්...

:       0       0

BamunuarachchiSaturday, 31 October 2020 03:20 PM

එහෙම පෙනෙන එකේ කිසිම වරදක් නෑ... මොකද අපි එහෙමයි.

:       0       0

Nuwan Thursday, 29 October 2020 12:59 PM

දුෂ්මන්ත, නමින් ඉන්න කෙනාට කියන්නේ ඔයා කිව්ව දේ කරන නිසි ක්‍රමවේදයක් තියෙනවා.

:       3       29

sunil Thursday, 29 October 2020 01:00 PM

රටක නීතියට නිල වශයෙන් අවනත නොවන ජන කොටසක්ය.

:       11       33

සිංහලේ මුස්ලිම්Thursday, 29 October 2020 03:41 PM

ඒක හරි... අනිත් ඡන කොටස් .100% ක්ම නීතියට අවනත වෙනවනේ...

:       11       19

BamunuarachchiSaturday, 31 October 2020 03:23 PM

කියන්න ඕනේ සින්හලයින්මයි. තවමත් අපේ ගොයියෝ රැවටෙනවා. එන්න මාතියා කීවොත් කඩේ තමයි යන්නේ. අන්තිමට නවතින්නේ ඉඩම් කාලත් විකුනලා.

:       0       0

සමන් - ඕමානය Thursday, 29 October 2020 02:40 PM

දුෂ්මන්තගේ නම් මොලේ කොලොප්පන් වගේ.. නිරෝධායන නීතිවල තියන දේවල්වත් දන්නේ නැද්ද? මේ ගොල්ලෝ අහුවුනාට පස්සේ සමාව ඉල්ලනවා. අහුවුනේ නැත්නම් දානයත් සමග කොරෝනාව බෙදනවා. මොලේ නැති හරක් !!!

:       5       20

siri Thursday, 29 October 2020 03:17 PM

අපරාදේ සුදානම් කරපු කෑම වලට මොකද උනේ ? ඒවත් විසි කරාද ?

:       9       5

rasika Thursday, 29 October 2020 06:27 PM

ඉස්ලාමික දේවස්ථාන 3000ක් . රටෙ මුස්ලිම් ජනගහනය කීයද ඉන්නේ? ඒ වුණාට දේවස්ථාන හැමතැනම... මෙවා තමයි ගැටලුවකට මූලික වෙන්නේ. මෙයින් වෙන්නේ එක එක දේවස්ථාන අතර තරගයක් ඇතිවෙනවා. ධර්මයේ මූලික ඉගැන්වීම් වලින් බැහැරව, ජනතාව ආරක්ෂණය කරගන්න. මූලධර්මවාදී හෝ විකෘති ධර්මයන්... දේශනය කරන්න ගන්නවා. ජනගහනයට සාපේක්ෂව දේවස්ථාන සීමා කළ යුතුයි.

:       5       14

DilanFriday, 30 October 2020 01:25 AM

3000ක් තියෙන්න ඇති මීට අවුරුදු 20කට විතර කලින්. ලියාපදිංචි වෙලා තියෙන්නේ නම් 3500ක් විතර. අද වෙනකොට 9682ක් රට පුරා තියෙනවා. සයින්දමර්දු වල විතරක් පල්ලි 69ක් තියෙනවා. රටේම පන්සල් තියෙන්නේ 9420ක්. ඒ අවුරුදු 2500ක් තිස්සේ හදපුවා. මේ අයට පල්ලි 7000ක් හදන්න ගියේ අවුරුදු 25යි. මඩකලපුව විශ්වවිද‍්‍යාලයකට විතරක් කෝටි 350ක් ආවා සෞදියෙන්. අපේ ගොබ්බ හැතිකරේ පන්සලට රුපියල් 100ක් දෙන්නේ නැතුව ෆේස්බුක් එකෙයි පත්තර වලයි කමෙන්ට් දානවා හාමුදුරුවන්ට බැන බැන. ඔහොම වෙලා මදි.

:       0       0

BamunuarachchiMonday, 02 November 2020 12:23 PM

දැන්ද ඕවා තේරෙන්නේ?

:       0       0

BamunuarachchiWednesday, 04 November 2020 01:44 AM

මෙහෙට එනකොට ඉඩම් ගෙනාවේ නැහැ, ඔය පල්ලි හදන්නේ කාගෙන් ගත් ඉඩම් වලද?

:       0       0

kamal Thursday, 29 October 2020 07:22 PM

මේක ගිය සැරේ පාගමන් ගිය පුවත වගේ පුවතක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 142 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 4 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 523 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 153 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 185 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 451 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site