IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

 (දිල්රුක්ෂි ග්‍රේරු)                                              

ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.


ඊයේ මධ්‍යම රත්‍රියේ සිටඅයි.ඕ.සි සමාඟම පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් වැඩි කළේය.


මේ සම්බන්ධව  ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් කළ විමසීමකදී එහි සභාපතිවරයා සඳහන් කළේ ඔවුන් කිසිම අයුරකින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි.



අදහස් (9)

ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

sirimal Saturday, 24 March 2018 11:26 AM

ඉන්ධන මිල වැඩිකලා කියලා තමන්ට අවශ්‍ය තෝරා බේරාගත් "වොයිස් කට්" පමණක් පෙන්වමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය කට්ටිය මේ ප්‍රවෘත්තියටත් එතරම්ම ප්‍රසිද්ධියක් දෙයි කියලද හිතන්නේ?

:       94       135

Hafeel Saturday, 24 March 2018 11:41 AM

සාමාන්‍යයෙන් දෙගොල්ලොම එකට වැඩි කරන්නේ. තව සතියක් යන්න කළින් තෙල් වැඩි කරාවි. පසුව කියාවි අයි.ඕ.සී. ගේ ඉල්ලීම පරිදි වැඩි කරයි කියලා. ඕක තමයි ඉතිහාසයේ වුණේ...

:       0       49

upali Saturday, 24 March 2018 12:44 PM

අයියා අැමැතිතුමා. මල්ලි සභාපති. නරකම නැහැ.

:       0       313

NilanthaSaturday, 24 March 2018 02:56 PM

රාජපක්ෂ රෙජීමය කියලා බැන්නා නේද? දැන් මේ අයත් එක්ක හිටිය කෙනෙක් සභාපති කරලයි තියෙන්නේ ලැජ්ජාවක් නැතිව..

:       0       75

ජගත් ලියනගේ Saturday, 24 March 2018 01:32 PM

බලමු කොච්චර කල් වැඩි නොකර, ඔය ගණන්වලම තියා ගෙන ඉඳීවිදි කියලා.

:       0       1

ජගත් ලියනගේ Sunday, 25 March 2018 01:10 AM

මොකද අපේ කට්ටිය හරි බයයි ඉන්දියාවෙ අයට . ඒ ගොල්ලෝ කිව්වොත් දැන් හරි කාලේ.......දැන්ම වැඩි කරන්න කියලා අනිවාර්යයෙන්ම කියපු ගමන් කරනව .

:       0       18

Thilina Saturday, 24 March 2018 07:02 PM

කවුද කියන්නේ වැඩි කරනවා කියල..කවදාවත් එහෙම කරන්නේ නෑ.කරන්නේ ඉන්දියන් සමාගමේ පවතින මිලට පෙට්‍රෝලියම් එකේ මිලත් ගෙන එක විතරයි

:       0       12

Cisco Saturday, 24 March 2018 11:39 PM

නෝනා මහත්වරුනි කස කරු පැමිණ ඇත. පෙරහැර ළඟම ඇත.

:       0       14

Dilrukshi Sunday, 25 March 2018 02:48 PM

හා හා ළමයිනේ, මේ යහපාලනේ දැන්ම ගණන් මිනුම් වැඩි කරන්නේ නැහැ. ඕවා කරන්නේ හීන් නූලෙන්. තව ටික දවසක් ඉවසගෙන ඉන්නකෝ. අපේ හිටන් මාමයි, බැංකු හොරා මාමයි ටික දවකින් ඕක වැඩි කරයි ඇඟට පතට නොදැනී මහා බැංකු පාඩුව අපෙන් අය කර ගන්න. යහපාලනේට ඡන්දෙ දුන්න බබාලට සන්තෝසයි නේද ගොඩක් පෙට්‍රල් වැඩි කරන එකට. ඔබට සතුටුයිද දැන්......?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 950 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 188 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1098 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1143 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1415 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1261 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site