IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ජනපති-අගමැති සතුයි - අර්ජුන රණතුංග

(දිල්රුක්ෂි ග්‍රේරු)


ඉන්ධන මිල ඉහළ දැමීමේ හෝ නොදැමීමේ අවසන් තීරණය ගනු ලබනුයේ අගමැතිවරයා  සහ ජනාධිපතිවරයා එක්ව යැයි  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ලාභ ලබන ආයතන ලෙස පවත්වාගෙන යා  යුතුද නැතිනම් මහජනතාවට සේවා නොමැති බවත්, නමුත් එම තීරණය ආණ්ඩුවක් හැටියට ඉක්මනින්ම ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ දිනවල ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන අතර මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයත්  සාකච්ඡා කර ඇතැයි ද සඳහන් කළේය.  

කෙසේ නමුදු මෙහි අවසන් තීරණය ගනු ලබන්නේ  කැබිනට් මණ්ඩලය , ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවද  අමාත්‍යවරයා  වැඩි දුරටත්  සඳහන් කළේය.



අදහස් (4)

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ජනපති-අගමැති සතුයි - අර්ජුන රණතුංග

Raveendra Friday, 20 April 2018 03:51 AM

පන්දුව හතරේ සීමාව අසලදීම ඉතාමත්ම දක්ෂලෙස "රනේ " විසින් රැක ගත්තා. දැන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේ නායකතැන වන " "පතෝල,වැටකොළු මුදලාලි " වන අතර ඔහුගේ සහයට "සුත්තර පුංචා" ලකුණු නොලබා තාමත් පිටියේ රැදී සිටිනවා.

:       0       12

sam Friday, 20 April 2018 05:40 AM

ඉහල ගියොත් ජනපති, අගමැති. පහල ගියොත් මගේ කාර්යක්ෂමතාවය.

:       0       11

de silva berlin Friday, 20 April 2018 06:55 AM

හැම තීරණයක්ම ගන්නේ ජනාධිපති සහ අගමැතිනම් මොකටද අපේ බදු මුදල් නාස්ති කරමින් මෙපමණ විශාල ඇමති සහ නියෝජ්‍ය ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ ? මේ ඇමති මණ්ඩලය ඉස්සර තිබුන වගේ 30 කට විතර අඩු කලානම් , විශාල මුදලක් ඉතුරුවෙනවා එකෙන් පුළුවන් තෙල් මිල තව රුපියලකින් හෝ අඩු කරන්න

:       0       15

RaveendraFriday, 20 April 2018 07:41 AM

ද සිල්වා බර්ලින් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. සාමාන්‍ය පුරවැසියන් වන අපට තේරුම් යන ඔබගේ අදහස් අවාසනාවකට දේශපාලනාඥයන ඔස්තාර්ලා යයි කියා ගන්නා " අම්බරුවන් 225 ට" නොතේරීම ඉතාමත් කනගාටුවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 62 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 166 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 459 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 706 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 287 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 149 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site