IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන මිල තවත් පහළට


(ඩයනා උදයංගනී )

පෙට්ට්‍රල් හා ඩීසල් මිල  අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල්  5   කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි. 

 ඒ අනුව  පෙට්‍රල් 92, පෙට්‍රල් 95, ඔටෝ ඩීසල් , සුපර් ඩීසල්  මිල ගණන්  මෙලෙස  අඩු වේ.



අදහස් (10)

ඉන්ධන මිල තවත් පහළට

Hemantha Thursday, 15 November 2018 10:32 AM

මිල සුත්‍රය අනුවත් මිල අඩුවෙන්න ඕන, බොරතෙල් මිල අඩු නිසා.

:       66       247

ප්‍රීති Thursday, 15 November 2018 11:35 AM

මේ රටේ කවුරු අගමැති උනත්, ඒ අය මරා ගත්තත් අපිට වැඩක් නැහැ, අපිට ඕනා තෙල් මිල හා බඩු මිල අඩු වෙන්නයි. දිනපතාම මේ අය ගහගෙන හෝ මරාගෙන රටේ බඩුමිල අඩුවෙනවා නම් අපිට ඒ ඇති!!

:       0       0

Nishantha Thursday, 15 November 2018 12:31 PM

මට මතකයි එක සැරයක් අධිකරණ තීන්දුවක් ගෙනල්ලත් පෙට්‍රල් අඩුකළේ නැහැ.

:       0       0

Dayan Thursday, 15 November 2018 12:37 PM

මිල සුත්‍රය අනුව තව රුපියල් දහයක් අඩු වෙන්න ඕනෑ...

:       0       0

Sunil Thursday, 15 November 2018 03:55 PM

ජනතාවට පුදුම ආදරයක්....

:       0       0

Samantha Thursday, 15 November 2018 04:07 PM

ඕවා ඉතින් තාවකාලිකයිනේ...

:       0       0

Rohana Friday, 16 November 2018 02:48 AM

මිල සූත්‍රය දැන් නෑ කියලා කිව්වේ බොරු නේද ?

:       0       1

ase Friday, 16 November 2018 04:00 AM

සංස්ථාව පාඩු උනාම ගෙවන්න ඕන ජනතාව බව තේරුම් ගන්න.

:       0       1

Samantha Friday, 16 November 2018 05:52 AM

හොඳයි..... හැම මාසෙම එහෙම කරන්න....

:       0       1

Nandalal DE SILVA - France Friday, 16 November 2018 08:14 AM

පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් නොවෙයි, ඊටත් වඩා මිලකින් අඩු කරන්න රජයට පුළුවන්. ඊට හේතුව දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීග්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බව නොකියා, මේ අඩුකිරීම මහින්දගේ හදවත උණුවී රටේ ජනතාවට කරන සේවයක් හැටියට පෙන්වීමට දරන නීච උත්සාහය හෙලා දැකිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 1 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 60 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 96 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 261 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 902 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1298 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site