(ටී.කේ.ජී.කපිල )
ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාවේ සිට නාවිකයින් 86 ක් ලංකාවට
Mano Saturday, 06 June 2020 11:22 PM
බොරු දාන්න එපා... මේ ෆ්ලයිට් එකේ ආවේ ශිපින් කම්පැනි වල ෂිප් වලටයි.
athula Sunday, 07 June 2020 07:08 AM
අැවන්ට් ගාර්ඩ් කියපු ගමන් මට මතක් වුනේ නිස්සංක සේනාධිපතිව මේ දවස්වල ඔය අැවන්ට් ගාර්ඩ් එකේ කතාව කරලියට අැවිත් ඒක එදා සිටම තිබුනේ අපේ නේවි එක යටතේ ඒ මහා ධනස්කන්ධය ලැබුනේ අපේ හමුදාවට ඒක 2008 ගෝඨාභය නීතිවිරෝධී ලෙස නේවි එකෙන් ගලවලා ගත්තා... දන්නවනේ රස කොහොමද කියලා... කල්ල මරේ නීතිය බල්ලට අාපහු ඩ්‍රාමා එකක් දාලා ගන්න ට්‍රයි එක මම අහන්නෙ නවීන අායුධ සන්නද්ද සමාගම් තියෙන්න පුළුවන්ද..? රට සාමාන්‍ය මිනිහෙකුට බඳින තුවක්කුවක්වත් තියාගන්න බැහැ... මේ අය කොහොමද මෙහෙම හැසිරෙන්නේ..? රට මංකොල්ල කාරයින්ට ජනතාව බාරදීලා දෙවියන්ගේම පිහිටයි රටට....
tikiriSunday, 07 June 2020 10:26 AM
අනේ අතුල , ඔයා 2009 ට පස්සෙද ඉපදුනේ , 2008 ට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුන්ගේ නැව් මුර කරන්න ඉඩක් තිබුනද ? එතකොට ශ්‍රී ලංකාව වටේ මුහුද ආරක්ෂා කලේ ඇමෙරිකන් නාවික හමුදාවද ? ඕව කියන්න 2009 ට පස්සේ ඉපදුන කිරි දරුවන්ට , මේ අදහස් දමනවාට කීයක් ලැබෙනවද ?