IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා ජාතික කොන්ග්‍රසයේ නායකත්වය රාහුල්ට

ඉන්දීය ජාතික කොන්ග්‍රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11 වැනිදා) නිවේදනය කළේය. 

නව දිල්ලියේදී මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මුලාප්පලි රාමචන්ද්‍රන් මහතා නව පක්ෂ සභාපති ධුරය ප්‍රකාශයට පත්කර ඇත.

‘ශ්‍රී රාහුල් ගාන්ධි ඉන්දියාවේ ජාතික කොන්ග්‍රස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරීපත් වු බව මම ප්‍රකාශ කරමි’ යැයි ඔහු පැවසීය.

නාම යෝජනා 89 ක් ඉදිරිපත් වූ නමුත් රාහුල් ගාන්ධි මහතා එම තනතුරට පත්වු එකම අපේක්ෂකයා බවත් සමස්ත ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ නිලධරියකු ලෙස ද කටයුතු කරන රාමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය. 

දැනට විට 47 වැනි වියේ පසුවන රාහුල් ගාන්ධි මහතා මේ මස 16 වැනිදා සිය මව වන සෝනියා ගාන්ධි මහත්මියගෙන් නව තනතුර බාරගනු ඇත. සෝනියා ගාන්ධි මහත්මිය වසර 19 ක් මෙම තනතුරේ කටයුතු කළාය. 



අදහස් (2)

ඉන්දියා ජාතික කොන්ග්‍රසයේ නායකත්වය රාහුල්ට

Sampath Monday, 11 December 2017 01:13 PM

මේ රටවල පරිණත දේශපාලකයින් නොමැති නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්..

:       0       5

sanath Tuesday, 12 December 2017 05:34 AM

නිදහසින් පසු වැඩිම කාලයක් ඉන්දියාවේ පාලන බලය තිබුනේ නේරු ගාන්ධි පරපුර අතේ. ඒත් ඔවුන් නියෝජනය කරන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය අදටත් ඉන්දියාවේ නොදියුනුම ප්‍රාන්ත වලින් එකක්. වැඩි කාලයක් කොමියුනිස්ට් පක්‍ෂය පාලනය කළ කේරලය තමා ඉන්දියාවේ දියුණුම ප්‍රාන්තය​. පුද්ගයින්ගෙන් වැඩක් නෑ. නිවරදි දැක්මක් නැතිනම්.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 180 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 491 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1198 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1477 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 478 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 222 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site