IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි

 ‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය.


එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදාදීමට එරට බලධාරීහු ඊයේ කටයුතු කළහ. ඒ අනුව එක් දිනකදී ‘නාන්’ පාන් දහයක් එක පවුලකට ලැබේ.

මිල ගණන් ඉහළ ගිය අනෙක් ප්‍රදේශ හා නගරවලද නොමිලේ පාන් බෙදාදැමීම කඩිනමින් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති මොහොමද් අෂ්රෆ් ඝානී පැවැසීය.

ඇෆ්ගනිස්තානය යනු ලොව දුප්පත්ම රටවලින් එකික. එරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති.

යුද්ධයෙන් බැට කන ඇෆ්ගනිස්තානය, කොරෝනා වයිරසය දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් අනතුරු අඟවා ඇත.

මේ අතර අද (5) පස්වරු 6.30 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,224ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 95ක් ලෙස දැක්විණි.

 

 

අල්ජසීරා
ඡායාරූප – රොයිටර්
055

 



අදහස් (3)

ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි

Champa Tuesday, 05 May 2020 03:25 PM

මෙහෙ නම් එහෙම නැහැ. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුව දෙන්නේ මත්පැන්. රුපියල් 5000ක් නොමිලේ දීල ගෙදර යන පාරේ තියෙන සුරාසල් ටික ඇරලා දෙනවා. මේ පාරත් මැයි 11 වෙද්දී ඒ දන්සැල විවෘත කරයි මම හිතන්නේ. චන්දෙ ගැනයි පාර්ලිමේන්තුව ගැනයි ජනාධිපතිවරයාට උපදෙස් දෙන මහා සංඝරත්නය, සුරාසැල් නැවත විවෘත කරන්න එපා කියල උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. පස්වෙනි සිල් පදය නමට විතරයි. 1948 ඉඳන් 2020 දක්වා මේ අවුරුදු 72ටම සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ රටේ ඇති වෙලා නැහැ.

:       2       11

chandima Tuesday, 05 May 2020 08:48 PM

කෝ අපිට ?

:       0       2

Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 07:30 AM

අපට නම් දැන් කියවෙන්නේ... පාන්.... කියලයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 564 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 807 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 823 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1218 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1100 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site