IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකානුවන්ට බොලිවියාවෙන් පිටවෙන්න’යි නියෝග

බොලිවියාවේ දැනට උද්ගතව ඇති නොසන්සුන්තාවයන් හේතුවෙන් එහි සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.

බොලිවියාව වෙත ගමන් කරන ඇමෙරිකානු පුරවැසියන්ට ද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මෙම දකුණු ඇමෙරිකානු රාජ්‍යයේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසු ඇවිලුණු විරෝධතා හේතුවෙන් ජනපති ඊවෝ මෙරොලෙස් ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගියේය.

මෙවැනි වාතාවරණයකදී හදිසි සේවා සැපයීමට ඇමෙරිකාවට ඇත්තේ සීමිත හැකියාවක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (3)

ඇමෙරිකානුවන්ට බොලිවියාවෙන් පිටවෙන්න’යි නියෝග

Bhahirawa Wednesday, 13 November 2019 11:50 AM

ලෝකයේ තියන ලොකු ලිතියම් නිධියක් තියෙන්නේ බොලිවියාවේ...

:       0       30

bamunuarachchiThursday, 14 November 2019 08:01 AM

එ්කයි ඇමරිකාව බොලීවියාවට කොක්ක දාන්නේ. මේ MCC එක අත්සන් කළොත් අපිටත් වෙන්නේ ඇමරිකානුවන් යටතේ ඉන්න.

:       0       0

සුන්දර වික්‍රමසිංහ Wednesday, 13 November 2019 12:44 PM

කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරන ලද බොලීවියාවේ ජනාධිපති බවට පත්වූ ප්‍රථම ආදිවාසීයා වූ එවෝ මොරාලෙස් මම කැමති ලෝක නායකයෙක්... බොලීවියාවේ කඳුකරයෙන් පැමිණි එඬේරකු වන ඔහු දකුණු ඇමෙරිකාවේ දුප්පත්ම රට වන බොලීවියාවේ මිලියන ගණනාවක් දුප්පත්ම ජනතාවගේ දුක්ඛිත ජීවිත ඉහළට නැංවූ කෙනෙක්. 2006 සිට 2019 නොවැම්බර් 10 දක්වා ඔහු බොලීවියාවේ ජනාධිපති. ඔහු දැන් ඉන්නේ මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ යටතේ....

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 531 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 337 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1071 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2330 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 429 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site