IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැතිගෙන් ගෑස් සැපයීම ගැන ගෑස් සමාගම්වලට උපදෙස්

(යොහාන් භාසුර)

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට සැපයීම අඩු නොකරන ලෙස ගෑස් සමාගම්වලට පැහැදිළිව උපදෙස් දුන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන බවත් ගෑස් බෙදාහරින සමගාම්වල ප්‍රධානීන් කැඳවා කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.

වෙළෙදපොලේ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟයක් නිර්මාණය කරමින් මෑතකදී හදුන්වාදුන් ලීටර් 18 කින් යුත් ගෑස් සිලින්ඩර අළෙවි කරන බවට එල්ල වන චෝදනාව හමුවේ අමාත්‍යවරයා එසේ උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ගෑස් සැපයුම කරන සමාගම් දෙක මේ වන විට කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ලීටර් 18 යැයි සටහන් කර රුපියල් 100 ක් අඩු කර අළෙවි කරන බවත් එහිදී ගෑස් කිලෝ 10 කට අඩු සිලින්ඩරයක් අළෙවි කිරීම පාරිභෝගිකයා රැවටීමක් බවටත් චෝදනා එල්ල වේ.

 



අදහස් (4)

ඇමැතිගෙන් ගෑස් සැපයීම ගැන ගෑස් සමාගම්වලට උපදෙස්

ගාමිණී Thursday, 06 May 2021 02:09 AM

සෑම දෙයක්ම වචනයට සීමා වෙච්ච රජයක්... කියන කිසිම දෙයක් ප්‍රායෝගිකව නොවන බව නොදන්නා ඇමතිලාට වඩා බලවත් වෙළද පොළ අධිකාරිය සැමදා මහජනතාව රවටමින් සිටිති. ඇමතිලාගේ ක්‍රියාකලාපයන් බලවත් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් පමණි. බලා පොරොත්තු වූ සිස්ටම් ‍එක සිදුවන බවක් නොපෙනේ. අප සැම කවරදාකවත් නොවු විදියට රැවටීමට ලක්ව ඇත.

:       0       0

රෝහණ Thursday, 06 May 2021 03:42 AM

මචං උබට බැරිද 12.5 බරඅඩුවට සමාන ලීටර 18 ට මිල හදල ඒගානට මිල අඩුකරල දෙන්ඩ. ජනතාව මුලා කරන්ඩ එපා මචං

:       0       0

Ratne Thursday, 06 May 2021 06:14 AM

රු. 100 කින් නොව, රු. 350 කිවත් මිල අඩු කර ලීටර් 18 විකිණිය යුතු බවට නියෝග කිරීමට බලයක් කිසිවෙකුට නැද්ද ?? කොරෝනා නිසා පාරිභෝගික සේවා අධිකාරිය / අදාල ඇමතිතුමන්ලා අක්‍රීය වෙලා ද ?

:       0       0

සරත් Thursday, 06 May 2021 12:09 PM

12.5 සිලින්ඩරය වෙනුවට ඇගට නොදැනෙන්නට ..අට 18 l එක දෙනවා ..කඩවත ඔක්සින් නිවාස එකෙන් මට එහෙම උනා..ඒක කිව්වම මට සද්දෙත් දැම්මා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1771 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 894 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 718 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 606 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 550 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site