IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැති රිෂාඩ් රට යයි

(ටී.කේ.ජී.කපිල)  
 
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි.
 
අද  රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (54)

ඇමැති රිෂාඩ් රට යයි

රණ්බණ්ඩා Friday, 03 May 2019 03:05 PM

මිනිස්සුන්ගේ කරදරේ ඉවර වෙනකම් පොඩ්ඩක් රටකට ගිහින් ඉඳලා එන්න කියලා අගමැති උපදෙස් දෙන්න ඇති .. මොකද මෝඩ සිංහලයාට හැමදේම මතක උපරිම සති දෙකයි...

:       6121       8365

RaveendraFriday, 03 May 2019 03:34 PM

එහෙමද නැත්නම් උපදෙස්, අනුශාසනා, අනුකම්පා ලබා ගන්නද? මහ පක්ෂ යැයි කියාගන්නා නිවටයන්ගේ බලලෝභය වෙනුවෙන් කේවල් න්‍යායයන් හොඳින් මෙන්ම උපරිමයෙන් වැඩගන්න හිවලුන් නිසා අපගේ මතෘභූමිය මේ වනවිට අනතුරේ බව දැන්වත් එම නිවටයින්ට නොපෙනීම පුදුමයකි.

:       14       2579

ඊ. නයනක්කාරFriday, 03 May 2019 03:49 PM

නායකතුමා හමුවෙන්නද? නැතිනම් එයාලගේ තිරුපති වලටද?

:       523       6985

ලසන්තFriday, 03 May 2019 03:59 PM

ප්‍රගතිය වාර්තා කරන්නත් එපැයි..!

:       46       756

abaranSaturday, 04 May 2019 12:25 AM

නැහැ නැහැ...මේ ගමේ ගොහින් එන්ට කියලා....

:       0       116

ධනුෂ්කSaturday, 04 May 2019 01:51 PM

සමහර විට මෙයා ගිහින් අරාබි රට වලට මෙහේ වග තුග කියලා ඔවුන්ට අසාධාරණකම් වෙනවා කියලා එම ආණ්ඩු හරහා ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීමට බැරි නැත.

:       0       256

janis Friday, 03 May 2019 03:25 PM

සිංහල ඇමතිවරුන්ගේ මෝඩකම් වලින් මේ පිරිස උපරිම ප්‍රයෝජන අරගෙන ජාතිය රට විනාශ කරද්දී ආණ්ඩුව උඩබලාගෙන සිටීම ලැජ්ජයි. තවත් ප්ලෑන් එකකට ෂුවර් එකට යන්න ඇති...

:       134       1929

SirilFriday, 03 May 2019 03:55 PM

ඊටත් වැඩියෙන් අපි ලැජ්ජා වෙන්න ඕනේ... පාරට බැහැලා මොවුන්ට ගහලා එවලා දාන්න.

:       115       516

chandima Friday, 03 May 2019 03:47 PM

ඔන්න අස්සයා පැන්නා. දැන් ඉස්තාලේ වහල දාමු. අර මහ බැංකුවට විදපු හොරා රට පැනපු විදියටමයි...

:       24       1354

Lusena Friday, 03 May 2019 04:03 PM

මොන රජය බලයට ආවත් මේ මිනිස්සු ඇමැතිවරු... සිංහලයා දෙපැත්තට බෙදිලා කුලල් කනවා.

:       43       673

d.upulSaturday, 04 May 2019 04:23 AM

ඔය පම්පෝරි ගහන ගෝඨා ආවත් ඔච්චර තමයි.

:       8328       4706

BamunuarachchiSaturday, 04 May 2019 10:50 PM

එහෙනම් ඉතින් රනිල්ටම දෙමු නේද?

:       12       199

janahitha Friday, 03 May 2019 04:06 PM

තවත් මොකුත් අරන් එන්නද යන්නේ? නැත්නම් හිතවතුන් හමුවීමටද? ආයේ නොයෙන්නද?

:       60       324

chandima Friday, 03 May 2019 04:06 PM

රට ගියාද, රට යැව්වද?

:       5       1089

ranjith Friday, 03 May 2019 04:18 PM

ප්‍රධානම පක්ෂ දෙකටම බලේ තියාගන්න මොවුන්ට දොළ පිදේනි දෙනවා. එක අතකින් පරිසරය විනාශ කරනවා තව අතකින් අන්තවාදය පෝෂණය කරනවා. මෙයාලගේ වත්කම් බැලුවා නම් කොහොමද සල්ලි හෙව්වේ කියලා...?

:       62       492

nilanjala Friday, 03 May 2019 04:37 PM

ආපහු නොඑනවා නම් ගොඩක් හොඳයි.

:       16       364

sirimal Friday, 03 May 2019 04:46 PM

මෙයත් අර යුක්රේනයේ ඉන්නවා කියන හාදයා වගේ "අන්තර්ධාන"වෙයිද?

:       16       224

Galle Friday, 03 May 2019 04:51 PM

එකත් මහ බැංකු ලොක්කා ගියා වගේ වෙන්න පුළුවන්

:       0       73

මිගිදා Friday, 03 May 2019 06:10 PM

ඔහේම ඉන්න.එන්න බලාපොරොත්තු වෙන්න එපා.

:       0       106

රාහුල හිමි Friday, 03 May 2019 07:00 PM

ඔබට සුභ ගමන්. අපට නිවන්සුව

:       4       319

රොෂාන් Friday, 03 May 2019 07:57 PM

එහෙ ගියාට වැඩක් නෑ එහෙ කපන්න ගස් නෑ

:       0       115

Menaka Friday, 03 May 2019 08:39 PM

විශ්වාස කරන්න එපා ඔය ඕමාන් කතාව. එතනින් යාවි වෙන රටකට. ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ සමහරු උපන් රට කාලා ඊට පසුව අනේ මගේ මුලික අයිතිවාසිකම් ලංකාවේදී කඩ වුනා කියලා මෙහෙ පදිංචිය ලබාගත් උදවිය. ලංකාවේදී සිවිල් නීති කඩලා කට්ටි පනින උදවිය , දේශපාලක චන්ඩි , මහා පරිමාන වංචාකාරයෝ බොරු කියලා විසා ගත්තු උදවිය ඉන්නවා. හැබැයි කවදා හරි මෙලොවදීම පල දෙනවා. ඒ මොකද වැදගත් ජීවන වෘත්තියක් ඉගෙනගෙන මෙහෙ ආවේ නැති නිසා.

:       7       320

JayMonday, 06 May 2019 10:34 PM

මේනක ඔය සම්පුර්ණයෙන්ම හරි. ඔස්ට්‍රලියාවේ ඉන්න අය ලංකාව කාල ගියාට ඒ අය ඔස්ට්‍රලියව හදනවා. හොදට බලන්න ඒ අය කරන වැඩ. ඒ සමාන හැකියාවන් තියෙන ලංකාවේ ඉන්න අය මොනවද කරන්නේ. පල් වෙන වතුර වලක වැටිලා මඩ නානවට වඩා හොදයි ගලයන පොඩි දිය ඇල්ලකට බැහැල අගේ තියන කුණු ටික හොද ගන්න එක.

:       0       2

සේන Friday, 03 May 2019 08:44 PM

හුඹහා වටේ සුද්ධ කර කර ඉන්නකොට අපි දන්නවා නයා පනින වග. දැන් රටේ සල්ලිවලින් තමා ඒ සර්පයා පිට රට සැප ගන්නේ.

:       0       130

chandimal Friday, 03 May 2019 09:43 PM

ගෝලීය ප්‍රශ්නයක් නිසා ජාත්‍යන්තරයට කියන්න යන්න අරින්න ඇති.

:       0       68

Bandula Kendaragama Friday, 03 May 2019 09:48 PM

(1) මෙය පුද්ගලික සංචාරයක්ද, කුමක් සඳහාද (2) මෙය ආණ්ඩුවේ රාජකාරී සංචාරයක්ද, එසේ නම් කුමක් සඳහාද (3) මෙය හදිසියේ යන ගමනක්ද (4) මෙම සංචාරය සැලසුම් කලේ කවදද (5) මෙම සංචාරය අගමැති තුමා අනුමැතිය පළ කලාද

:       2       54

Rohana Saturday, 04 May 2019 01:03 AM

මොහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?

:       0       184

sisira Saturday, 04 May 2019 01:23 AM

සිරියාවටද?

:       0       120

මුණසිංහ Saturday, 04 May 2019 01:31 AM

මෙම ප්‍රහාරයෙන් පසු මානව හිමිකම් කොමසාරිස්වරිය-එරික් සෝල්හයිම් ඇතුලු කණ්ඩායමක් එය සිංහල අන්තවාදීන්ගේ වැඩක් බව කියා ඇත. පසු ගිය දිනෙක ලංකාවේ දී එකතුවූ එන් ජී ඕ නඩයක් ද මේ හා සමානව තර්ජනාත්මකව කරුණු දක්වා ඇත. මේවා ගැන ලක්වාසීන් කී දෙනෙක් අවධානය යොමු කර තිබේද? ආණ්ඩුව ඊට ගත් ක්‍රියා මාර්ග මොනවාද? ආණ්ඩුව තවමත් දුවන්නේ රාජපක්ෂවරුන් පස්සේය. ඒ නිසා තමයි කියන්නේ මේ ආණ්ඩුව හැකි තරම් ඉක්මනට පළවා හැරිය යුතුයි කියලා. නැත්නම් තව අවු 5 යන විට ලංකාව සිරියාවක් බවට පත්වීම වලක්වන්න බැහැ. කරුනාකර සත්‍ය තේරුම් ගන්න.

:       45       578

anura Saturday, 04 May 2019 02:21 AM

ශ්‍රී ලංකාවේ යහපාලනය නිසා ලැබූ පූර්ණ නිදහස නිසා ඕනෑම ප්‍රසිද්ධ හොරෙකුට, මංකොල්ල කාරයෙකුට, ත්‍රස්ත වාදියෙකුට මෙහාට එන්නට සහ නැවැත මෙහෙන් යන්නට පූර්ණ නිදහස ලබා දී තියෙනවා. ඒකට හේතුව මෙහි නීති ප්‍රතිපාදන නැති නිසාලූ

:       1       207

ruwan Saturday, 04 May 2019 02:34 AM

දිගන සිදූවීමේදී දිලුම් හා ලොහාන් පිට ඒ සිදුව්ම් පවරලා අත්අඩංගුවට ගන්න තිබිච්ච හදිස්සිය රිශාඩ්ලට නැහැ. මේ වෙලාවේ විරුද්ද පක්ෂය මේ ගැන කට අරින්න බයයි. ලංකාවේ දේශපාලන දීශානතිය මෙයි.

:       0       225

Amila Saturday, 04 May 2019 02:58 AM

පැනලා යනකන් නායකයන් දෙන්නම උඩ බලන් ඉඳලා. හරියට අර්ජුන් පනිනකන් හිටියා වගේ. රටේ මිනිස්සුන්ට මොනවා වුණත් ඔය 225ම සහ රටේ නායකවරු එකතුයි. මේ ක්‍රමය වෙනස් කරන්න නම් අලුත්ම සෙට් එකක් ගේන්න වෙනවා අලුත් නායකයෙක් එක්ක... රටට ආදරය තියෙන, රටේ ආරක්ෂාව ගැන හිතන සහ දේශිය ආර්ථිය ශක්තිමත් කරන්න හැකි මිනිසෙක් සහ කණ්ඩායමක් ඕනෑවෙනවා.

:       1       575

de silva berlin Saturday, 04 May 2019 03:27 AM

වැඩේ ටිකෙන් ටික මාට්ටු වෙනකොට පිට රට ඉන්න එක ඇඟට ගුණ නිසා රට යන්න ඇති , රට ඉන්න කොට අර්ජුන මහේන්ද්‍රන් වගේ අල්ලන්න බැහැනේ... නීති ප්‍රතිපාදන නැහැනේ.... කියමින් ආණ්ඩුවේ ලොක්කන්ට මෙහෙ විකාර කතා කර කර ඉන්න පුළුවන්නේ?

:       0       230

sam Saturday, 04 May 2019 03:29 AM

තවත් දෙයක් සෙට් කරලා පැන්නද කියලා හොයලා බලන්න කියලයි කියන්න තියෙන්නේ දෙවියන්ට විතරයි. මොකද මේ රටේ ඉන්න දේශ පාලකයන් බොරුවට ශෝ දානවා විතරයි.. අවශ්‍ය එක අල්ලන්නේ නැහැ. අනේ දෙවියනේ ඔය ගොයියව ඔහෙන්ම අපායට ගෙන්නගන්න. ආයෙත් මෙහෙ එවන්න එපා. රටේ හැම ජන කොට්ඨාශයකටම පිළිලයක්...

:       30       276

නෙවිල් Saturday, 04 May 2019 03:33 AM

සම්බන්ධිකරණ ලේකම්වත් අරන් ගියාද?

:       10       118

Bamunuarachchi Saturday, 04 May 2019 04:17 AM

එහෙන් ස්වර්ගයට යන්න වීසා ලැබුණොත් මම හරිම සතුටුයි.

:       0       284

Rayan Saturday, 04 May 2019 04:48 AM

තාමත් රටේ මිනිස්සු නිහඩව මේ විගඩම් බලාගෙන ඉන්නේ මොකද කියලයි මට තේරුම් ගන්න අමාරු.

:       105       128

Ruwan Saturday, 04 May 2019 04:55 AM

හරි නියමයි

:       0       62

rama Saturday, 04 May 2019 05:19 AM

මෙයා ගියේ මැද පෙරදිග රටවලට කේලම් කියන්න තමයි.

:       0       167

saman Saturday, 04 May 2019 05:20 AM

ඥානසාර හාමුදුරුවෝ හමුවෙන්න බුද්ධි අංශයේ අය ගිය විතරයි මෙයා රට ගියා. මෙයා තමයි ලොකුම ත්‍රස්තවාදියා. පුංචි අපේ ටිකිරි මොලේට තේරෙන දේවල් පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් 224 දෙනාට තේරෙන්නේ නැහැනේ.

:       0       249

jayasekara Saturday, 04 May 2019 05:32 AM

අලි පැටියෙක් ළඟ තියාගත්තා කියලා අපේ හාමුදුරුවන්ට රටින් යන්න දුන්නේ නැහැ. මේක නම් පුදුම ආණ්ඩුවක්...

:       0       263

Ravi Saturday, 04 May 2019 05:57 AM

මහා මොලකරු පැන්න එහෙනම්

:       0       182

සිසිර Saturday, 04 May 2019 07:38 AM

ආරංචිය මක්කම ගියා කියලයි. මක්කම යන්න ඕනෑතරම් ගුවන් යානා තියෙද්දි මස්කට් (ඕමාන්) ගියේ මොකටද?

:       0       44

nihal Saturday, 04 May 2019 07:58 AM

අනිවාර්යයෙන්ම අර ත්‍රිපුද්ගල කමිටුවෙන් දීපු වාර්තාවේ මුලටම මෙයා ඇති. ඒ නිසා එළියට දාන්න කලින් පැනපන් මල්ලි කියලා කියන්න ඇති... ලොකු අයියලා..

:       0       114

krishantha Saturday, 04 May 2019 08:02 AM

මගුල් ගෙදරක ගියේ... මට කියලනේ ගියේ.

:       0       27

beau Saturday, 04 May 2019 08:35 AM

කොහෙද ගියේ.

:       0       1

Kumara Saturday, 04 May 2019 09:26 AM

කොහේ හිටියත් කළකර්ම නම් පල දෙනවාමයි.

:       0       134

සුනිල් අත්තනායක Saturday, 04 May 2019 10:07 AM

මේ ආණ්‌ඩුව නිසා ලක් වැසියන්ට වී තිබෙන විපත.. බදුර්දීන් රට පැන්නා ....!!! ටිකක් කූල් වුණාම.. අපේ මෝඩ මිනිස්සුන්ට අමතක වුණාම ආයේ එයි...!!! මේක පුදුම ආණ්ඩුවක් ...!!! හැබැයි ඉතින් දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත. ක්‍රමානුකූලව රට පුරා ව්‍යාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත. ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත. සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය. එහි ප්‍රතිඵල දැන් මෙසේ හමුවෙමින් පවතියි...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන්, මුජබීර් , හිස්බුල්ලා, හකීම්, අසාර්ඩ් සාලි, මරික්කාර් වැනි මුස්ලිම් දේශපාලකයන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩදී තිබීම ඉතා භයානකය. මෙයට සියළු බලලෝභී සිංහල දේශපාලකයන් වගකිව යුතුයි...!!!

:       2       303

BamunuarachchiSaturday, 04 May 2019 11:03 PM

ඕක තමයි හලෝ අපි පුන පුනා කීවේ. අපි රටේ බුද්ධි අංශවලට කොහෙත්ම සම්බන්ධ නැත. නමුත් මොවුන්ගේ ක්‍රියා කලාපය විමසිල්ලෙන් බලාගෙන සිටියා. වෙන්නේ මොකක්ද කියා ත්රුම් ගත නිසා වෙන්න යනදේ කීවා. එතකොට අපිව ජාතිවාදීන් කීව. අපි ජාති හිතයිශීන්, ජාති මාමකයින්.

:       1       224

anura Saturday, 04 May 2019 08:08 PM

ඊළඟට දෙව් ලොව යන්න ඉන්න අයට දෙන්න කන්‍යාවියෝ හොයන්න යන්න ඇති.

:       0       4

Chanak Los angeles Saturday, 04 May 2019 11:40 PM

ඔක්කොම හොරුයි ඝාතකයෝයි රට පැනලා ගල්වෙනවා .. රාජපක්ෂගේ සනුහරේම කී දෙනෙක් රතු වරෙන්තු පිට පිටරටවල හැංගිලා ඉන්නවද ?

:       34       7

Ppp Saturday, 04 May 2019 11:46 PM

පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් කොල්ලෝ ..............

:       0       0

kamal Sunday, 05 May 2019 01:50 AM

කාගේ වියදමින්ද මේ රට ගියේ?

:       0       0

Sampath Sunday, 05 May 2019 04:14 AM

කටාර් වල මස්කට් තියෙන්නේ.......කටාර් කියන්නේ විල්පත්තුවේ මුස්ලිම් අයට දෙන්න වියදම් කරපු රට........

:       2       358

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1472 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 698 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 320 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 552 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 504 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site