සිරිනිහාල් ගමගේ
තෙලිකඩ පොලිස් වසමේ වක්වැල්ල පිහිටි ක්‍රීඩාංගනයකට රැස්වී ක්‍රිකට් ක්‍රිඩාව කරමින් සිටි 8 දෙනකු තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර පැමිණ සුලු කාලයකදි මෙසේ ක්‍රිඩා කරමින් සිටියදි මෙසේ අත් අඩංගුවට පත්ව ඇත.
මාධ්‍ය මගින් හා වෙනත් ක්‍රම මගින් මෙම අවස්ථාවේ උද්ගතව ඇති තත්වය හා පිලිපැදීය යුතු උපදෙස් ලබාදී තිබියදී මෙම පිරිසගේ ක්‍රියාව ප්රදේශවාසින්ගේ දෝශාරෝපණයට ලක්වු බවත් එබැවින් ජනතාව විසින් තොරතුරු ලබා දෙන බවත් පොලිසිය කියයි .
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඳිරිය නොතකා ක්‍රීඩා කළ 8 ක් අත්අඩංගුවට
wije Sunday, 29 March 2020 04:15 PM
අනේ මන්දා මේ මිනිස්සු නම් කවදා හැදේවිද කියලා....
BamunuarachchiMonday, 30 March 2020 02:18 AM
රටට බෝවෙලා තිබෙන අනික් වසංගතය තමයි ක්‍රිකට්...
Tissa MampitiyaMonday, 30 March 2020 03:04 AM
මේ අයට පිට්ටනියක් පේන්න බැහැ.. 20 වැනිදා තෙක් පොලිස් නිවාස අඩස්සියේ තියන්න.
MD Monday, 30 March 2020 03:46 AM
රාළහාමි, මෙයාලට කටෙන් කියලා තේරෙන්නේ නැත්තන් අතෙන් කියන්න.