(ඉන්දිකා රාමනායක)
ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (29) පෙරවරුවේ කොළඹ 7 බුලර්ස් පටු මගේ පිහිටි විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කමල් ගුණරත්න ආරක්ෂක මහතා ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසු විශේෂ කාර්ය බලකා මුලස්ථානය නිරීක්ෂණය කළ ප‍්‍රථම අවස්ථාව මෙයි විය.
එහිදී ආරක්ෂක ලේකම්වරයා විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ භටපිරිස් ද ඇමතූහ.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විශේෂ කාර්ය බලකා මුලස්ථානයට පැමිණීම සිහිගන්වමින් විශේෂ කාර්ය බලකායේ අනදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ආරක්ෂක ලේකම්වරයාට සමරු තිළිණයක් ප‍්‍රධානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා ද ඡායාරූපයේ සිටියි.
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං
රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර
ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආරක්ෂක ලේකම් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ