IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසැදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

 

අජන්ත කුමාර අගලකඩ

 

යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීමට අදාළ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලැබු බව වාර්තා වේ.

එම යෝජනාව මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අද දිනයේම යොමු කරනු ලැබු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශය නිරික්ෂණ ලබාගෙන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනෙනු ඇත.

යුද්ධයේදී ආබාධිතවූ රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වලට අවුරුදු 55 න් පසුවද සම්පුර්ණ වැටුප ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ඉකුත් දා සත්‍යග්‍රහයක් ද ආරම්භ කළහ.

එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත.



අදහස් (2)

ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසැදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

Hafeel Tuesday, 17 September 2019 03:39 PM

ඇයි මේ ආබාධිත රණවිරුවන්ව පාරට බැහැලා සත්‍යග්‍රහයක් කරනතුරු දිග්ගැසුවේ... මේ ආණ්ඩුව කැපවීම දැන්ම අමතක කරලද? තත්වය මෙහෙම තියෙද්දී තමයි ආණ්ඩු, පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීලාට මාසික ලක්ෂ 2ක දීමනාවක් දෙන්න අගමැති විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ...

:       0       0

පි එ් අාර් යු කේ විජයවිර Wednesday, 18 September 2019 01:17 AM

එම යෝජනාව හොඳයි.. මොකද අවු 55න් පසු වැටුප ලබානොදුන්නොත් අපිට ඊට පසු රැකියාවක් කරන්න හැකියාවක් නොමැති බැවින් වැටුප ලබාදීම ඉතාම වැදගත් කටයුත්තක් බව මා විශ්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 554 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 871 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 512 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1384 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2549 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site