IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක)

පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අසේල සම්පත් අද දහවල් කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2019 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අසේල සම්පත්  ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (2)

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක රිමාන්ඩ්

විජිත් Wednesday, 14 April 2021 10:32 AM

රටේ මිනිස්සුන්ට සිදුවන අසාධාරණකම් ගැන කතාකිරීම සහ මෝඩ, අමන, ඇමැතිගේ සහන මල්ල නම් කුණු මල්ල විවේචනය කිරීමේ "හේතුවෙන්ම" මේ අසේලට නිවසේ අයත් සමග අවුරුදු කන්නවත් බැරිවුණා. අද අපේ රටේ සිටින සක්කිලි මෝඩ දේශපාලුවන් ඔවුන්ගේ අඹු දරුවන් සමග පමණක් නොව "හොර අඹු-දරු" වන සමගත්, රටේ ජනතාවගෙන් සොරා කෑ මුදල්වලින් සිත්සේ අවුරුදු සමරයි. එකක් මතක තියාගන්න... සමහර විට 2022 අවුරුදු මීට වෙනස් වෙලා මහජනතාව සතුටින් නිදහසේ අවුරුදු සමරද්දී... අහිකුණ්ඨික දේශපාලුවන් හිරේ විලංගුවේ වැටිලා... දණ ගහගෙන, බඩ ගාගෙන වැටිලා හිටියොත් පුදුම වෙන්න එපා. ඒක තමයි ඉරණම හෙවත් සොබාදහමේ සාධාරණ නීතිය කියන්නේ. ඒ නීතියම අපේ රටේ සිටින කොන්ද කඩපු හොර නඩු කාරයින්ටත් නොවෙනස්වම බලපානවා. අපි බලාගෙන ඉඳිමු. අසේල, ඔබට රිමාන්ඩ් එක තුළ හෝ වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා...!!!

:       0       2

WCA Wednesday, 14 April 2021 03:47 PM

මේකේ හැටියට අධිකරණය 2019දී දීපු නියෝගයක් දැන් නම් ක්‍රියාත්මක කරන්නේ... සහරාන් බෝම්බ ගහලත් මෙහෙම රටක් තියෙන එක තමයි පුදුමේ... ඔහොම තමයි පොලිසියේ වැඩ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 41 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 719 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2125 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1520 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 862 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2090 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site