IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආනයනික අර්තාපල් බද්ද රුපියල් 29කින් ඉහළට

රංජන් කස්තුරි
 
ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියලක් වූ   විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30 දක්වා ඉහළ නංවා තිබේ.

 
දේශීය අර්තාපල් අස්වැන්න මේ දිනවල වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන හෙයින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය කියයි.



අදහස් (8)

ආනයනික අර්තාපල් බද්ද රුපියල් 29කින් ඉහළට

Ruwan Friday, 23 February 2018 12:15 PM

නැවතත් අපට 50ට ගත්ත අල කිලෝව 90ට ගන්න වෙනවා... මේ ගන්න මෝඩ තීරණ නිසා. ආරක්ෂා කල යුත්තේ සුළු පිරිසක් වන අල ගොවියා නොව, ලක්ෂ ගණනක් වන මහජනයා බව දැන්වත් නොතේරීම පිළිබඳ අපට ඇත්තේ යහපාලනය පිළිබඳ දුකකි. මෙයින් ප්‍රයෝජන ගන්නේ විපක්ෂය බවත් නොදැනීම මොවුන්ගේ නූගත්කම ලොවට හඬගා කියයි.

:       198       89

සතයපාලFriday, 23 February 2018 01:09 PM

ලෝකයේ ඕනෑම රටක් තමන්ගේ නිෂ්පාදන ආරක්ෂා කරන්න බදු පනවන එක සාමාන්‍ය දෙයක්... එහෙම නොවුණොත් තමන්ගේ නිෂ්පාදන කඩා වැටීමෙන් විශේෂයෙන් ආහාර වර්ග අනාගතයේ විශාල අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ සරල කාරණාවත් නොදන්නා ඔබ ගැන කණගාටුයි.

:       54       249

BamunuarachchiSaturday, 24 February 2018 01:29 AM

ටික දවසකට අපි අලනොකා ඉම්මු.

:       0       0

ChandimaSaturday, 24 February 2018 04:29 PM

ඔන්න මම නම් අල ලාබෙට තිබිච්ච පහුගිය දවස්වල යහමින් අරන් තියා ගත්තා. ඒ හින්ද ඔය බදු ගහපු අල මම ගන්නේ නැහැ.

:       0       0

ගුණවර්ධන Friday, 23 February 2018 01:08 PM

දැන් සැප ඇති නේද යහපාලනේ ..?

:       216       303

සංජීව Saturday, 24 February 2018 05:37 AM

දැන් ඉතින් වෙළෙන්දෝ අර්තාපල් විකුණන්නේ ඒ බදු මුදලත් එකතු කරලනේ. මරුනේ අර්තාපල් වල මිල ඉහල යවපු හැටි. ගොවියාගෙන් කීයට හරි ගන්න එක තවත් තිහක් තියාගන වෙළෙන්දෝ දෙයි දැන් ..

:       22       42

aravinda Sunday, 25 February 2018 01:22 AM

දේශීය ගොවීන් රැක ගැනීමට ගත් හොඳ පියවරක්. පරිභෝගිකයා මෙන්ම ගොවියාත් එකසේ රැක ගත යුතුයි.

:       0       8

nalin Sunday, 25 February 2018 09:58 AM

අල ටික වෙළඳ පොළට ආවාට පස්සේ බදු ගහලා වැඩක් නෑ. දැන් ගෙන්නන අය ගෙනත් ඉවරයි. එ්කෙන් වෙන්නේ ආපු ටිකත් බදු එකතු කරලා විකුණන එක. දැනටමත් ගොවියන්ට විකුණගන්න බැරුව ඉන්නේ. මේක කරන්න ඕනේ අස්වැන්න ලැබෙන්න කලින්. මේවා හොඳට හිතල බලලා කළමනාකරණය කරන්න පුළුවන් අය එන තාක් කල් ගොවියෝ අසරණයි. ලංකාවට අබ සරණයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 81 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 408 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 478 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1270 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2715 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1791 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site