IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආනන්දි ශෂිධරන්ගේ නිවාඩු ඉල්ලීම ඉවතට

එෆ්.අස්ලම්


උතුරු පළාත් හිටපු වනිතා කටයුතු ඇමැතිනී ආනන්දි ශෂිධරන්  මහත්මිය මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය හා සහභාගී වීමට කරන ලද නිවාඩු ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ඇය රාජ්‍ය සේවයේ නිලධාරිනියක වීමත් රාජ්‍ය ආයතනයක සේවය කර සිටීමත් මත ඇයට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ හේතුවෙන් සදුදා (25) වැනිදායින් ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ශෂිධරන් මහත්මියට සහාභාගී වීමට නොහැකි වී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.


කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේ සමෘද්ධි සේවා ඒකකයේ කළමනාකාර සහකාරවරියක ලෙස  කටයුතු කළ ආනන්දි ශෂිධරන් මහත්මිය පසුගිය ඔක්තෝබර් 25 වැනි දා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ 28 වැනි දා යළිත් රාජ්‍ය සේවයට වාර්තා කර තිබිණි.


එම තනතුරේ රාජකාරී කර සිටියෙදී ජිනීවා සැසිවාරය සඳහා සහභාගී වීමේ අරමුණින් නිවාඩු ඉල්ලා තිබුණ ද කිලිනොච්චිය දිසා ලේකම්වරයා ප්‍රමුඛ ඉහළ බලධාරීන් නිවාඩු ලබාගැනීමට මේ වනතෙක්ම අවසර ලබාදී නොමැත.


එල්.ටී.ටී.ඊ සංවිධානයේ ත්‍රීකුණාමලය දිසාවේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිධරන් හෙවත් එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිධරන් මීට පෙර සෑම ජිනීවා සැසිවාරයකටම සහභාගී වෙමින් යුක්තිය ඉටුකරන්නැයි හඩනගා තිබිණි. 



අදහස් (16)

ආනන්දි ශෂිධරන්ගේ නිවාඩු ඉල්ලීම ඉවතට

Nuwan Friday, 22 February 2019 12:51 PM

වෛරයෙන් වෛරය නොසංසිඳේ... නමුත් වෛරයට අවෛරය නසන්න ඉඩ දිය යුතුද?

:       0       112

rocky Friday, 22 February 2019 02:09 PM

අපේ අය වැඩේ අවුල් කර ගත්තා වගෙයි. මෙයාට වැටුප් රහිත නිවාඩු ගන්න බැරිද?

:       2       14

විජිත් Friday, 22 February 2019 02:58 PM

දැන් ඉතින් ඔය කියන ලෝකයේ පොඩ්ඩන්ව පාගාගෙන ඉන්න, ලොක්කන්ට බයේ වලිගය හංගාගෙන ඉන්න මානව හිමිකම් සැසිය පටන්ගත්තාම... මෙහෙ ඉඳලා වීඩියෝ කොන්ෆරන්ස් එකක් දීලා කියාවි' ශ්‍රී ලංකාවේ රජය මානව හිමිකම් උල්ලංඝනය කරනවා' කියලා. එන්.ජී.ඕ. බට්ටෝ - බට්ටියෝ ඔක්කොම අත් උස්සලා එයාගේ කියමන සනාථ කරාවි...

:       0       106

Bamunuarachchi Friday, 22 February 2019 04:56 PM

දවසක් නිවාඩුවක් අනුමත කරන්න එපා. සිංහල රටේ ජීවත් වෙන ගමන් සිංහලයාටම වරද්දන්න හදන්නේ.

:       461       397

Appuhami Friday, 22 February 2019 07:54 PM

රාජ්‍ය සේවයේ වැටුප් රහිත නිවාඩු තියෙන්නේ... අවුරුදු 5ක් විතරයි. ඒක මෙයා අරන් නම් ආයෙත් නිවාඩු නැහැ..

:       0       0

prabha Friday, 22 February 2019 09:10 PM

බමුනුත් නාසිවාදියෙක් වගේ....

:       51       140

BamunuarachchiSaturday, 23 February 2019 05:39 AM

මම සිංහල අමු නාසියෙක්. ඔබ එහෙම කීවාම මට එ්ක ගෞරවයක්. දෙමළ ඩයස්පෝරාවත් මට ඔය ටික කියනවා.

:       18       27

saliyaSaturday, 23 February 2019 12:01 PM

ඔබ හරි, කෘත්‍රිම පොහොර, ඩීසල් එන්ජින් එක, විවිධ රසායන ද්‍රව්‍ය, ඖෂධ වර්ග, රොකට්, යූද, ගුවන්, නාවික, න්‍යෂ්ටික, ආදී විවිධ දියුණුකිරීම් මිලියන ගණනක්... සුද්දගේ පොත් කියවන මෝඩයන්ට අමතකයි. වැඩිය ඕනේ නෑ බිස්මාර්ක් නැව, කින් ටයිගර් යුද ටැංකිය ගැන බැලුවම ඇති, අපි වගේ යටත් විජිත අත අරින්න උනේ සුද්දන්ට මේවා පාලනය කරන්න සෙනග නැති වුණා. ඒවා ඉතින් හිට්ලර්තුමාගේ වැඩ...

:       0       1

saliyaSaturday, 23 February 2019 08:02 AM

බමුණා මොකෙක්ද කියන්න අපි දන්නේ නෑ. හැබැයි පලවන ලෝක යුද්දෙන් පස්සේ වශේල්ස් ගිවිසුම ගහලා ප්‍රංශ කරයොයි, සුද්දෝයි ඇදන් නෑවා. හිට්ලර් කියන්නේ පලවන ලෝක යුද්දේ හිටපු හොඳම සෙබළු 10 න් එක්කෙනෙක්. නමුත් ඔහුට වුනේ ලංකාවේ රාවණාට වුණුදේ. පැරදුණාට පස්සේ පොත් ලීවේ දෙමළුනේ... ඉතින් පාවලා දීපු විභීෂණ දෙවියෙක් වනකොට හොඳ රාවණ යකෙක් වුනා. නාසිවාදය කව්රුත් හරියට කියවලා නෑ. අපි දන්නේ සුද්දෝ කියන ටික. නාසිවාධයත් ජර්මන් අයුධ වගේම සුපිරියි. හිට්ලර් අපේ රටේ සුද්දගේ ඇඳුම ඇඳන් සුද්දටම රට පවලා දෙන අයට වඩා රටට හුඟක් ආදරේ කරපු කෙනෙක්...

:       0       165

BamunuarachchiSaturday, 23 February 2019 10:29 AM

ඔව් අපි 2009 පස්සේ දෙමල්ලු ලියන්න හිටිය ඔය පොතලිව්වා... කරුමෙට පොතයි, දෙමලුයි අතරට ජාතියක් ජන්මයක් නැති රනිල් පැනලා පොත කුරුටු ගෑවා. 2020 සිට නැවත පොත ලියනවා.

:       0       5

BamunuarachchiSaturday, 23 February 2019 10:36 AM

ඔව් එ් නිසයි මම ලියන්නේ හිට්ලර් ලෝක දියුණුවේ මූලිකයා කියලා. හිට්ලර්ගේ යුද්ධය නිසා නොවෙයි නම් ඇමරිකන් කාරයෝ තාම හරක් බලනවා. දියුණු ජාතිය වෙන්නේ ජර්මන් ජාතිකයින් සහ ජපන්නු.

:       0       45

Bamunuarachchi Saturday, 23 February 2019 05:41 AM

නාසියෙක් විදිහට ක්‍රියා කරන්න බැරි එකයි හිතට දුක... ගෑස් මගේ ගානේ සපයනවා.

:       0       48

samira Saturday, 23 February 2019 06:52 AM

ගොන් වැඩ... යවන්න තිබුනේ... අප්පා දැන් කියයි මහලොකු දෙයක් කරන්න හිටියේ ආණ්ඩුව යන්න දුන්නේ නැහැ කියලා...

:       0       31

tikka Saturday, 23 February 2019 12:28 PM

මම නම් රස්සාවෙන් ඉල්ලා අස්වෙලා හරි ඔය ගමන යනවා. මේ හිඟන රස්සාව වගේද කොටින්ගේ සල්ලි...

:       0       1

rocky Saturday, 23 February 2019 01:58 PM

අනේ අපිත් ඉතින් මේ රටේ බමුණා වගේ හරකුත් එක්කනේ ජීවත් වෙන්නේ!

:       0       105

Bamunuarachchi Sunday, 24 February 2019 08:23 AM

ඌරන්ට හරක් සමග ජීවත් වෙන්න බැරිබව ඌරො දන්නේ නැත. ඌරාගේ ගඳ ඌරා දන්නේ නැති බව ගල් වැද්දෝ දන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 181 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 504 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1246 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1511 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 491 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 227 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site