විනීතා එම් ගමගේ
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පාඨමාලා සහ සේවාවන් පිළිබඳ දැනගැනීම සඳහා එම අධිකාරිය ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 1951 අංකය හඳුන්වා දී ඇත.
සතියේ කාර්යාල වේලාවන් හිදී පමණක් දැනට කි‍්‍රයාත්මක මෙම අංකයට ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයක් ඔස්සේ සම්බන්ධ විය හැකිය.
දැනට බහුල රැකියා අවස්ථා ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර් කාර්මික ක්ෂේත‍්‍රය, සෞඛ්‍ය කෙෂත‍්‍රය, හෝටල් හා සංචාරක කෙෂත‍්‍රය යන ක්ෂේත්‍ර සඳහා නිපුණ ශිල්පින් 25000ක් බඳවා ගැනීම සඳහා වන ජාතික වැඩසටහනට සමගාමීව මෙම ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර ලබා ගත හැකි මෙම අංකය ඔස්සේ ආධුනිකත්ව පුහුණු පාඨමාලා, වෘත්තිය මාර්ගෝපදේශන, පෙර ඇගයුම් ක‍්‍රමය යටතේ සහතික පත‍්‍ර ලබා ගැනීම නිපුණතා ණය යෝජනා ක‍්‍රම ඇතුළු තොරතුරු ලබා ගත හැකිවේ.
විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා ගේ සංකල්පනාවක් අනුව මෙම අංකය හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආධුනිකත්ව පුහුණු අධිකාරියට ක්ෂණික ඇමැතුම් අංකයක්