IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙක් විපක්ෂයට එන බව චන්දිම වීරක්කොඩි කියයි


 
සුජිත් හේවාජුලිගේ 
 
‘ආණ්ඩුවේ   ප්‍රබලයන් කිහිප දෙනකු ළඟදීම අපට එකතු වෙනවා.‘ යැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
 
අපෙන් කිසිවකුත් ආණ්ඩුවට යන්නේ නැහැ.‘ යැයි ද ඔහු කීය.
 
වීරක්කොඩි මහතා මේ බව කීවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
‘අපි අට වැනි දා විපක්ෂයේ අසුන් ගන්නවා. ඒ තීරණයේ කිසිම වෙනසක් නෑ. අපි ලන්ඩනයට ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණා. අපි විපක්ෂයේ වාඩි වෙන්නේ ආණ්ඩුව පෙරළන්නයි.  ‘ 



අදහස් (7)

ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙක් විපක්ෂයට එන බව චන්දිම වීරක්කොඩි කියයි

rama Tuesday, 24 April 2018 11:04 AM

අන්තිමේදී පෙරලුනු පිට හොඳයි කියනවා.

:       4       57

ඉන්දික Tuesday, 24 April 2018 11:27 AM

කොච්චර කල් ඉදලා ඕක කියනවද ?දැන් කී දෙනෙක් ආවද?

:       3       37

naradha Tuesday, 24 April 2018 11:48 AM

ලංකාවේ ආණ්ඩුවේ කොහෙද ප්‍රබලයෝ ඉන්නේ? එහෙම ප්‍රබලයෝ ඉන්නවා නම් රටේ ආර්ථිකය මෙහෙම කඩා වැටේවිද? මේ අය නිකන් තමුන්ට ප්‍රබලයෝ කියාගන්න කට්ටියක්.

:       1       40

RaveendraTuesday, 24 April 2018 03:09 PM

සිංහල භාෂාවේ "හොරුන්ට, තක්කඩින්ට , මංපහරන්නන්ට, පොදු දේපොළ හොරාකන මුසලයන්ට , බුරුවන්ට, "ප්‍රබලයෝ" යන වචනය භාවිතා නොකරනබව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. මේ හාදයට සිංහල භාෂාව බාලාංශ පන්තියේ සිට නැවත ඉගෙනීමට කටයුතු සැලස්සුවොත් පිනකි.

:       73       185

සතයපාල Tuesday, 24 April 2018 12:20 PM

ප්බලයෝ කෙසෙවෙතත් දුබලයෝ ටිකක් නම් ඉන්නවා ඡන්දයෙන් ආසනයක් දිනා ගන්න බැරී ඩිලාන්,එස්.බී,තිලංග වගේ මේ අයට එකතුවෙලා ආණ්ඩුවක් තියා ප්රාදේශිය සභාවක් වත් පෙරලන්න බැහැ.

:       2       112

Saththaya Tuesday, 24 April 2018 01:19 PM

බුද්දිමතුන් දන්නවා හොද ප්‍රතිචාර ලැබෙනවා කියල. මොකද පසුගිය ආණ්ඩුවේ හිටපු කට්ටියට ඕන කොමිස් , දේපල සහ දැන් හෙලිකොප්ටරුත් ඕනා වෙලා. රටවැසියන්ට මොනා වුණත් කමක් නැහැ . හොදයි ඔහොම දේශපාලයක් කරගෙන යන්න . අන්තිමට ලංකා සිතියම ලෝකෙන් මැකිලා යයි.

:       0       58

Sunil Tuesday, 24 April 2018 02:13 PM

දෙපැත්තේම ඉන්න කට්ටියගේ වෙනසක් නැහැනේ. දෙගොල්ලොම එකම කට්ටියනේ? ඉතින් මොන ප්‍රශ්නයක්ද?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 53 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 87 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 94 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 173 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 349 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1082 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site