IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්

තරිඳු ජයවර්ධන
 
‘‘අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා‘‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
 
ගම්මන්පිල මහතා එලෙස ප්‍රකාශ කළේ නඩු තීන්දුවෙන් පසු අධිකරණ භූමයේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 
 
ඒ මහතා මෙසේ ද කීවේය.
 
“එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අද මතුවෙලා තිබෙනවා.  බටහිර තානාපති කාර්යාල නිදිමරාගෙන දැවැත්ව ප්‍රයත්නයක් දැරැවා මේ ප්‍රතිඵලය ලබාගන්න. ඔවුන්ට අනුව ප්‍රජාත්‍රවන්තවාදය කියන්නේ මැතිවරණ නොපැවැත්විමයි. එහෙමනම් අපිට කියන්න තියෙන්නේ ප්‍රජාත්‍රවාදයට ජයවේවා කියලා විතරයි.  
 
අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා. අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”



අදහස් (27)

ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්

රවින් Thursday, 13 December 2018 02:06 PM

මිදී තිත්තයි නේද? විනිසුරු මඩුල්ල වැඩි කරන්න ඉල්ලුවේ කවුද? බලෙන් හැමදේම ගන්න බැහැ. තමන්ට ඕනේ විදියට අධිකරණයේ තීන්දු තීරණ ගන්න බැරි විත්තිය දැන් වත් දැනගත්තොත් හොඳයි.

:       14       129

lakmal Thursday, 13 December 2018 02:18 PM

රටට හිතකර සටන් පාඨයක් යොදාගෙන නැවත දේශපාලනයට එන්න. බේගල් ඇද බාලා, ජාතිවාදය අවුස්සලා මේ අහිංසක රට විනාස කරන්න එපා.

:       2       233

naradha Thursday, 13 December 2018 02:29 PM

දැන්වත් මේ කෑගැහිල්ල නවතීද මන්දා.

:       1       130

Chanak los angeles Thursday, 13 December 2018 02:29 PM

මොහුට දැන්වත් හිතෙන්නේ ඕනේ වෙන රැකියාවක් සොයාගත්තනම් හොඳයි කියලා ?

:       1       64

මන්තිරි තුමා Thursday, 13 December 2018 02:33 PM

දැන් ඉතින් බැස යන කලාව තමා උදා වෙලා තියෙන්නේ.

:       251       1161

නිමල් Thursday, 13 December 2018 02:35 PM

ඔබලාට නැති උනාට සාමාන්‍ය ජනතාව වන අපිට නම් අන්තිමේට පිහිටට තියෙන්නේ ගරු අධිකරණය තමා.

:       301       1094

Priyantha Thursday, 13 December 2018 02:56 PM

අනේ පව්

:       387       1101

menna Thursday, 13 December 2018 03:01 PM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු වුනාට, නව අගමැති පත් කිරීම නීති විරෝධියි කියලා තම තීන්දුව හම්බ වුනේ නැහැනේ. ඒකටත් මොන වගේ උත්තරයක්ද හම්බ වෙන්නේ කියලා බලමු. පාර්ලිමේන්තුවේ එක එක් කෙනාට දාලා තියෙන නඩු බැලුවම නඩුවලට සහභාගී වෙනවා හැර වෙන වැඩ කරන්න හම්බ වෙන එකක් නැහැ වගේ. අවුරුදු හතර හමාරෙන් ඉතිරි කාලේ ව්‍යවස්ථාවේ ප්‍රයෝගික අත්දැකීම ගන්න පුළුවන් වෙයි වගේ. එකත් හොඳයි.

:       41       354

dias Thursday, 13 December 2018 03:03 PM

වැදගත් විදිහට හැසිරෙන්න. අනුන්ට අවලාද නොනගන්න, වෛරය ක්‍රෝධය අත්හරිමු. ලාංකීය ජනතා හැටියට එකතු වී වැඩ කරන්න.

:       271       331

Ferdi Thursday, 13 December 2018 03:20 PM

බැස යන්න සුදානම් පැරදුම දරන්

:       243       281

Sapumal. Thursday, 13 December 2018 03:51 PM

තවත් පුහු තර්ක නොදා දැන්වත් පැත්තකට වී සිටියෝතින් තමා බොහොම හොඳ.

:       417       658

Hafeel Thursday, 13 December 2018 04:07 PM

මොනවාද බැහැලා යන්නේ? ඊළඟට තියන්නේ ජනතා අධිකරණයෙන් යවන එක.

:       146       362

NuwanThursday, 13 December 2018 10:36 PM

නියම අදහස. මහින්ද ඇතුලු පිරිස ගෙදර යවන්න මහා මැතිවරණයක් තියමු නේද?

:       0       1

සෙනෙවි Thursday, 13 December 2018 05:36 PM

හපෝයි! අනුන්ට කීවට තමන්ට දවසක් වත් අමාත්‍යාංශය පැත්තේ යන්න පුළුවන් උනාද ?

:       42       429

namal Thursday, 13 December 2018 06:14 PM

මොහු "රට සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා යයි කියනවා". නමුත්, මොහුගේ පවුලේ අනිත් උදවිය ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ නේද?

:       0       108

Mahee Thursday, 13 December 2018 06:42 PM

ලැජ්ජා නැතිකම ඇමතිකම් වලට වඩා ලොකුයිනේ. තව තවත් බැහැලා යන එක තමයි ඔය කතාවකින් සිද්ද වෙන්නේ.

:       0       46

රොෂාන් Thursday, 13 December 2018 06:48 PM

මහත්තයෝ... ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ ඔයාලට සටන් පාඨයක් කියලා අපි හැමෝම දන්නවා. අනික ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ එක එක්කෙනාට හිතුනු හිතුනු වෙලාවේ ඡන්දෙ තියන්න ඕනේ කියන එකත් නෙමේ කියලා හිතාගන්න... අපිට වෙන වැඩ තියනවා ඔයාලට කතිර ගගහා ඉන්නවා වෙනුවට...

:       0       103

Nandalal DE SILVA - France Thursday, 13 December 2018 07:29 PM

[ආණ්ඩුවෙන් බැස යන්න සූදානම්.....] මොනවා? සූදානම් වෙන්න මහන්සි වෙන්න එපා...දොට්ට දාලා තියෙන්නේ! තවමත් පවතින ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය යටතේ අධිකරණ නිදහස තවමත් පවතින බව දැක්කද? දැන්වත් ලොක්කට කියන්න බල කෑදරකම බල්ලට දමල බණක්, භාවනාවක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න කියලා. ඔක්තෝබර් 27දා උදේ පාන්දරම රනිල් අරලිය ගහ මැදුරෙන් පන්නා දමන්න වලිකාපු තුන්මුල්ලේ විමලේගේත් නාමල් පැංචාගේත් මදාවිකම් දැන් කොහෙද කියලා අහන්න....

:       14       143

Amila Thursday, 13 December 2018 07:34 PM

බොහෝ දුරට පහසුවෙන් දිනන්න පුලුවන් හැකියාව නැත්තටම නැති කරගත්තා සිරාගෙ ලණුව අායෙත් ගිලලා...

:       11       2

අශන් Thursday, 13 December 2018 07:44 PM

අනේ මහත්තයෝ... ඔයාලා පිස්සු නැටුවේ නැත්තම් මැතිවරණය තියෙන්නේ 2020 තමයි. ඉතිං මෙතන කල්දැමීමක් වෙලා නැහැ. ඒකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. බැරිවෙලාවත් තීන්දුව ඔයාලට ආවානම් තානාපතියො ගැන ඔය විදිහටම කියනවද? උසාවිය ඔයාලට ඕන තීන්දුව විතරද දෙන්න ඕනේ?

:       0       133

පිටිගල මිලානෝ Friday, 14 December 2018 01:15 AM

බැස යන සද වාගේ අදහා ගන්නට බෑ.

:       0       13

Rathna Friday, 14 December 2018 04:58 AM

එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමන්ත්‍රණ කරලා ආණ්ඩු බලය ලබාගැනීම කියලද මෙයා අපිට කියන්නේ. ව්‍යවස්ථානුකූලව ඡන්දය පවත්වලා බලය ගන්න දැන්වත් උත්සාහ කරන්න.

:       0       48

Sanka Friday, 14 December 2018 05:25 AM

මේ අය රට විනාස කරලා ඉවරයි.

:       0       228

Sunil Friday, 14 December 2018 06:55 AM

මෙයා බනින්නෙ බටහිර රටවලට විතරයි.. ඕස්ට්‍රේලියාවට මුකුත් කියන්නෙ නැත්තෙ පවුලෙ කට්ටිය ඉන්න නිසාද ?

:       0       47

Saman Friday, 14 December 2018 06:59 AM

කෝ විමල් ?

:       0       44

wedage Friday, 14 December 2018 08:51 AM

අහන්න... කරුණාවෙන් බහින්න.

:       0       2

rohana kumara mendis Friday, 14 December 2018 10:50 AM

සුදු මිනිසුන්ගේ සල්ලි හොරා කන්න නම් හොඳයි නේද? ඒ මදිවට අපේ අහිංසකයින්ගේත් රුපියල් 100ගානේ හොරා කැවා. ටිකක් ඉන්නකෝ ඒවටත් උසාවිය උත්තර දේවි ඉක්මනටම...

:       0       159

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්කරල් සමඟ දෙකක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 0 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 36 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 343 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2918 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1619 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1150 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site