IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර

 
(ශිරාන් රණසිංහ)
 
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 15 දෙනාට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන මහතා පැවසීය.
 
වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා යැයි ද ඒ මහතා කියා සිටියේය.
 
වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට එක් වූ බවත් දැනට ඇතිකරගෙන ඇති එකඟතා මත ශ්‍රී.ල.නි.ප සංවිධායකකම අහිමි වුවත් මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සංවිධානයකට ලබා ගන්නා බවද පැවසීය.



අදහස් (7)

ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත්‍රීවරුන් 15ට මහින්දගෙන් සංවිධායක ධුර

Thilak Tuesday, 25 September 2018 11:57 AM

මේ අය වෙන කොහොට යන්නද. මේ අයට සංවිධායකකම දුන්නම මහින්දට මෙතෙක් උදව් කරපු අයට දෙන තනතුරු මොනවද

:       0       4

Kumara Tuesday, 25 September 2018 12:22 PM

ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන දුකයි ලැජ්ජයි.

:       1       77

රවින් Tuesday, 25 September 2018 12:33 PM

නැතුව නැතුව. කියන ඕනෑම දෙයක් අපි එකත්පසව ඉඳගෙන සාවදානයෙන් අසා සිටින්නෙමු.

:       0       6

Chaminda Tuesday, 25 September 2018 12:46 PM

මෙව්වා තමයි අල්ලස් කියන්නේ. රට හැදෙයි බලාගෙන ඉන්න

:       0       28

සතයපාල Tuesday, 25 September 2018 01:28 PM

දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්න යනවා කිව්වා වගේ මේගොල්ලෝ ඒකාබද්ධයේ නොවෙයි දෙනවා නම් දෙමළ ජාතික සංධානයේ හරි සමාජිකත්වය ගනිවී.

:       1       63

sirimal Tuesday, 25 September 2018 03:24 PM

මේවා අර කවුරුවත් නම නොදන්නා පක්ෂයේ සංවිධායක ධූරද නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සංවිධායක ධූරද? එහෙමනම් මාරුවකින් ළඟදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමටද මේ කුරුමානම් අල්ලන්නේ?

:       1       69

lalith Tuesday, 25 September 2018 09:40 PM

මේ යන විදියට ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවක් පත් කලත් පරණ අයම තමයි එන්න යන්නේ. බලාගෙන ගියාම හොඳ වුනත් නරක වුනත් ඉන්න අයම දිගටම ඉන්න අරින එක හොඳයි වගේ.

:       4       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 244 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1048 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 134 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 307 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site