IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තුවට නෑ

නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.


ඒ අනුව ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් වලට අනුකූලව පාර්ලිමේන්තුව රැස්වන තුරු පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී නොවීමට ගත් තීරණය තම කණ්ඩායම කිසිඳු ලෙසකින්වත් වෙනස් නොකරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා අද (11) පැවැසීය.


කෙසේ වෙතත් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී නොවූවද තම මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට පැමිණෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.


බස්නාහිර පළාත සෞන්දර්ය නිකේතනයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 
 



අදහස් (8)

ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තුවට නෑ

nalin indika Tuesday, 11 December 2018 11:40 AM

රටේ සල්ලි විනාස නොකර ගෙදරට වෙලා ඉන්න.

:       0       0

neil Tuesday, 11 December 2018 12:27 PM

කොහෙද ආණ්ඩු පක්ෂයක් තියෙන්නේ

:       0       0

Nishanath Tuesday, 11 December 2018 01:52 PM

මුදලින් ජනතා.. වෙසෙසින් යැපෙයි දිනපතා.. පවිටන් විලසා.. හැසිරෙයි සැවොම වෙහෙසා.. නොතකව් සදා.. මෙවන් මිනිසුන් කිසිදා...

:       0       0

banda Tuesday, 11 December 2018 02:27 PM

අයියෝ බත් එකවත් කාල යන්න එන්න කෝ ...

:       0       0

Chandana - Australaia Tuesday, 11 December 2018 06:18 PM

ලැජ්ජ නැතුව තවමත් ආණ්ඩු පක්ෂය කියාගෙන ඉන්නවනේ මෙයාලා...

:       0       0

Thangalle sobitha himi Tuesday, 11 December 2018 07:04 PM

පාර්ලිමේන්තුවට හෝ කැන්ටිමට පැමිණීමෙන් පැමිණීමේ දීමනා සහ නොයෙකුත් දීමනා පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගි නොවී ගන්නා දේශප්‍රේමීන්ව තොරතුරු දැනගැනීමේ පනතින් අපි හෙළිකරන්න සුදානම්...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 11 December 2018 08:19 PM

ආණ්ඩු පක්ෂය හෙට පාර්ලිමේන්තුවට නැති උනාට කමක් නැහැ. ඇතුලට ඇවිල්ලා ජනරජයේ සංකේතය වන සෙංකෝලය උදුරාගෙන, කතානායක අසුනේ හෙන්චයියන් වාඩිකරවා, වටිනා පොත්පත් විනාශකර, සභා ගර්භයේ තිබෙන මහජන දේපොළ කඩා බිඳදමා, මිරිස්කුඩු වතුරෙන් ජනතා නියෝජිතයන් නහවනවාට වඩා නෑවිත් සිටින එක වඩා හොඳයි .......... ඒ අයටත් ටිකක් මොළේ පෑදිලා තිබෙන නිසාද? නැත්නම් බයටද? කොහොම උනත් පා-ණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ලෝකයේ එකම රට හැටියට "සුබ අනාගතයක්", "ඔබට දැන් සතුටුද ?" යන ජොලි වචන නිතර ඇසුන මේ ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය ගිනිස් ලෝක වාර්තා පොතට ළඟදීම ඇතුල් වෙනවා නොඅනුමානයි ....

:       0       3

Chanak los angeles Wednesday, 12 December 2018 04:13 AM

පොකට් කාරයන්ට වෙච්ච දෙයක් ........

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 120 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 320 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 790 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1080 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 376 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 182 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site