IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණය කල්යයි

(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 හා 28 දක්වා කල්ගොස් ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මෙම සම්මුඛ පරීක්ෂණ අද (21) හා හෙට (22) පැවැත්වීමට නියමිතව තිබුණද ඇතැම් අයදුම්කරුවන්ට කැඳවීම් ලිපි නොලැබීම නිසා  එම දිනයන් කල් දැමූ බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා පැවැසීය.

මෙම තනතුර සඳහා ඉල්ලුම්පත් 102ක් ලැබී ඇති අතර ඉන් 79ක් තෝරාගෙන තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.



අදහස් (12)

අළුගෝසු තනතුරේ සම්මුඛ පරීක්ෂණය කල්යයි

Raveendra Thursday, 21 March 2019 12:46 PM

අපි ඕක ආලෝක වර්ෂයකින් පස්සේ පවත්වමු.

:       0       68

nisar Thursday, 21 March 2019 12:58 PM

බමුණුආරච්චිත් ඉල්ලුම් පත්‍ර දැම්ම කිව්වා නේද? කැඳවීම් ලිපිය ආවද?

:       5       36

Galbamunuarachchi Thursday, 21 March 2019 01:14 PM

මටත් තාම ලිපියක් ලැබුනේ නැ

:       0       33

ජයන්ත මිලානෝ Thursday, 21 March 2019 01:19 PM

නොකෙරෙන වෙද කමට කෝදුරු තෙල් හත් පට්ටයකුත් ට්කක් ඕනෙ කිව්වාලු. කවුරු කයිවාරු ගැහුවත් ජාත්‍යන්තරයට බයයි. ඕක ක්‍රියාත්මක කලොත් හිගාකන්න බැරි වෙනවා. හිගා නොකැවොත් ඔවුන්ට තරවෙන්න බැරි වෙනවා .

:       0       159

බමුණුආරච්චිගෙ බමුණු Thursday, 21 March 2019 01:40 PM

මට එක අයෙකුගෙ රෙදි අපුල්ලන රස්සාවයි අනිත් පැත්තට මඩ ගහන රස්සාවයි තියෙද්දි වෙන වෙන රස්සා මොකටද

:       116       148

mudaliFriday, 22 March 2019 02:10 AM

ඒක කොන්තරාත්තු පදනමට කරන රස්සාවක් නෙ…..ස්ථීර නැහැ….මේක ස්ථීර රස්සාවක්..

:       0       1

සේන Thursday, 21 March 2019 01:48 PM

කවදාවත් කාර්ය නොකෙරෙන නිසා නිකම්ම ඉන්න තියෙන රැකියාව. අයදුම් කරු සිතා බැලිය යුත්තේ මනෝ කර්ම ගැනයි. පිං පව් නොහඳුනන අයට අදාල නොවේ

:       0       14

sena Thursday, 21 March 2019 01:50 PM

මම කියන්නේ මේ තනතුරට කෙනෙක් ගන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඔය කිව්වාට කාගේවත් ෆයිල් වලට අත්සන් කරන එකක් නැහැ.

:       0       144

Shantha qatar Thursday, 21 March 2019 02:29 PM

දන්නේ නැති හින්දා අහන්නේ. මොනවද සුදුසුකම් බලන්නේ

:       0       89

vijitha Friday, 22 March 2019 01:22 AM

ඕව කවදාවත් කෙරෙන වැඩද? මේ ජනපති ට නම් ඕක කවදාවත් කරන්න හැකියාවක් නැහැ . කරනවානම් ඔයතරම් කරනවා....කරනවා.....කරනවාමයි ...කියා කියා තප්පුලන්න ඕනත් නැහැ .

:       0       0

Chanak Los angeles Friday, 22 March 2019 01:42 AM

ඔය තනතුර ඔබින්නේ යහපාලටම තමයි

:       0       0

rocky Saturday, 23 March 2019 03:37 AM

ප්‍රාදේශීය සභාපති කෙනෙක් එල්ලුම් ගහත් හොරට කපාගන ගිහින් ඒකෙනුත් ලෑලි ඉරලා ගෙනලු ! තවත් එල්ලුම් ගහක් උත්සවාකාරයෙන් රෝපණය කරලා ඒක ජනතා අයිතියට පවරන තුරු අලුගෝසුවෙකුගෙන් වැඩක් නැති නිසයි සම්මුඛ පරීක්ෂණ නොපවත්වන්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 170 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 319 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 165 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 289 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 3656 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 949 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 148 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site