IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හෝමාගම පිටිපන අවි ගබඩාවේ හිමිකරු කුලී පදමන මත ලබා ගෙන තිබූ තවත් තෙමහල් ගොඩනැගිල්ලක් අද (02) පස්වරුවේ සොයා ගත් බව හෝමාගම පොලිසිය කියයි.

එම ගොඩනැගිල්ලේ එක් කොටසක් භූගතව පිහිටා තිබෙන බව පොලිසිය පැවසීය.

එම ගොඩනැගිල්ල මේ වන විට දැඩි සෝදිසියට ලක් කරමින් සිටින බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

 



අදහස් (1)

අවි ගබඩාවේ හිමිකරු සතු තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂාවට

සමිත සේනක අලුත්ගමගේ. Friday, 03 July 2020 02:53 AM

රටපුරා පිහිටි ජනාකීර්ණ ස්ථානවල ගෙවල් සාදා කුලියට දීම වර්තමානයේ ඉතා හොඳ ආදායම් මාර්ගයක්... උපරිම මුදලකට කුලියට දීම එසේ කරන්නන්ගේ අරමුණයි. මේ නිසා සාමාන්‍ය මිනිසකු හට මෙවැනි ගෙවල් කුලියට ගත නොහැකියි. ඒවාමිලට ගත හැක්කේ උඩු මුදලාලිලාට පමණයි. මෙසේ ගෙවල් බදු දෙන්නන්ද මීට වඩා සැලකීමකින් හා වගකීමකින් කටයුතු කළ යුතුයි. නිවෙස් කුඩුකාරයින්ට දීම සම්බන්ධව ඔවුන්ටද වගකීමක් හිමිවේ. තම නිවෙස්වල එම කුලියට ගත් අය කුමක් කරන්නේද යන්න ඔවුන් සොයා බලන්නේ නැත. එසේ නොකරන්නේ ඔවුන්හට කරදරයක් නොමැතිව මුදල් කුට්ටිය ලැබෙන බැවිනි. මේ කුලී ගෙවල් හිමියන් කුලියට ඉන්න අය ගැන ඔවුන්ගේ වැඩ ගැන සැලකිල්ලෙන් සිටියා නම් මීට පෙර මේ අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට තිබුණා නොවේද? මින් ඉදිරියට හෝ අධික මිල ගණන්වලට නිවෙස් ගැනීමට පැමිණෙන අය ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට නිවෙස් කුලියට දෙන්නන් වගබලා ගත යුතුයි නේද? ඒ බව ආරක්ෂක අංශ මඟින් නිවෙස් අයිතිකරුවන්ට අවවාදයක් කළ යුතුයි නේද? තම නිවෙස් විශාල මිල ගණන්වලට කූඩු මුදලාලිලාට බද්දට දී ඇඟ බේරාගෙන හීල් හෙවණේ නොසිටීමට මින් ඉදිරියට එම නිවෙස් හිමියන් වගබලා ගත යුතුයි. රටේත්, මහජනතාවගේත් යහපත පිණිසයි.

:       0       57

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 378 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 376 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 117 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1272 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 334 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 384 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site